Ⓒⓗⓐⓟⓣⓔⓡ - 8

560 195 0
                                    

August 19th, 2023


❝ Am I wrong, fallin' in love with you

Tell me am I wrong

While your other man was out there

Cheatin' and lyin', steppin' all over you ❞


 ඊළග දවසෙ මාත් ගියා ටේගේ ඔෆිස් එක පැත්තට... 

සෝල් වල ටිකක් ජනාකීර්ණ පැත්තකයි ඒක තිබුනේ... 

මම ඒක ඉස්සරහට වෙලා ටික වෙලාවක් හිටගෙන හිටියා... 

ටේ ඉන්නේ ඕකේ විසි වෙනි තට්ටුවේ....

මම එතනට වෙලා ටික වෙලාවක් හිටගෙන හිටියා.

 මම ආපහු යන්න හැරෙද්දිම අර ලැවැන්ඩ සුවද ආවා එක පාරටම... 

මම ටක් ගාලා හැරිලා බැලුවට මං වටේට මම නාදුනන මූණු ගොඩාක් තිබ්බා...

 කව් ද ඔයා?



 ඔයා කව්රු උනත් කමක් නෑ මන් ඔයාව හොයා ගන්නම්කෝ....


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now