Ⓒⓗⓐⓟⓣⓔⓡ - 24

543 186 4
                                    

October 2nd, 2023


❝ Ooh, why'd you have to go and make me like you?

Yeah this is a feeling I'm not used to (ooh)

Why'd you have to go and make me like you?

I'm so mad at you 'cause now you got me missing you   ❞


දැන් ජිමිනුයි මායි යාළුවෝ.. 

එයා ගොළු නෑ... 

 දැන් එයා මගෙත් එක්ක හොදටම කියවනවා. 

මම ඉතින් හිනා වෙවී අහගෙන ඉන්නවා. 

දැන් මට ටේ දවල්ට ගෙදර නැති පාළුව දැනෙන්නේ නෑ... 

අපි දෙන්නා කතා කර කර ඉන්නවා...ටී.වී. බලනවා...නැත්නම් ඔය මොනවහරි දෙයක් කරනවා...(ඒත් අපි සිප ගැනීමකින් එහාට දෙයක් කරලා නෑ...)


ඒත් 


මට ජිමින් එක්ක ඉන්නකොට අමුතු බයක් දැනෙනවා... 


මොකද... 




මට ඒ ඇස් දිහා බලද්දි ආදරේ හිතෙනවා....


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now