September 24th, 2023
❝ It never fades away, it's staying
Your kiss like broken glass on my skin
And all the greatest loves end in violence
It's tearing up my voice, left in silence ❞
ටේ මේ දවස් වල ටිකක් පසු බාලා ඉන්නේ.
මන් හිතන්නේ එයාට පොඩි සැකයක් ඇති වෙලා...
මන් කවදාවත් එයාගෙන් ඒ ගැන ඇහුවේ නැතුවට එයා අගේට මගෙන් නොදන්න බබා වගේ ඇහුවා අපේ ගෙදරින් එන අමුතු ලැවැන්ඩ සුවද මොකද්ද කියලා...
මම කිව්වා ඒක එයා ෆ්‍රෙශ්න' එකක් කියලා... හිකිස්.. එයා ඒක එච්චර විශ්වාස කරපු නැති පාටයි...
හොද වැඩේ එයාට...
අහන්නයැ මගෙන් එයා ජිමින් මෙහේ ආවද කියලා...
JJK~
...........................■■■...........................
YOU ARE READING
Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁ
Fanfiction🄲🄾🄼🄿🄻🄴🅃🄴🄳 ǁ Taekook ǁ Top Tae ǁ I hope that I can turn back the time To make it all alright, all alright for us I'll promise to build a new world for us two With you in the middle DJ Snake - Middle Start- Nov 1- End Nov 1