Ⓒⓗⓐⓟⓣⓔⓡ - 5

610 198 14
                                    

August 24th, 2023


❝f your lips are movin', if your lips are movin'

If your lips are movin', then you're lyin', lyin', lyin', baby ❞


ටේ අද ගෙදර ආවේ රෑ වෙලා... 

එයාගේ ඇදුම් පොඩි වෙලා ලිප්ස් දෙක පොඩ්ඩක් ඉදිමිලා තිබුනු විදිහට ඕනි මෝඩයෙකුට කියන්න පුළුවන් උන දේ...

මම එයාව හග් කලාම එයාගෙන් ආවේ ලැවැන්ඩ සුවදක්... 

එයාගේ ලිප්ස් වලින් ආවේ වෙනස්ම රසයක්... 

මම ටේගෙන් ඒ ගැන ඇහුවම එයා ඒ නිකන් කියලා එයාට නිදිමතයි කියලා අනිත් පැත්ත හැරිලා නිදා ගත්තා... 

අපේ ඔම්මා මට කියලා දීලා තියෙන්නේ කිසිම පිරිමියෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා කියලා...

ඒ නිසා මගෙ හිත එච්චර රිදුනේ නෑ... 

ඒත්...


මගේ පපුව රිදෙනවා ටේ... 

මන් ඔයාට කොච්චර ආදරෙයි ද? 


ඇයි ඔයා වෙන කෙනෙක් ගාවට ගියේ... ඕනි කිව්වා නම් දෙනවානෙ මං ඔයාට ඕනිම දෙයක්....


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now