Ⓒⓗⓐⓟⓣⓔⓡ - 28

567 188 15
                                    

October 10th, 2023


❝ I've been having some bad, bad dreams

So I pull up the covers and I hide from sleep

I've been living in a dark, dark scene

I'm seeing shadows where the light should be ❞


 අද ජිමින්ටයි මටයි ආස හිතිලා ශොපින් ගියා... 

අපිට හවස් වෙද්දි ඇවිදලා ඇවිදලා හරිම මහන්සියි... 

අපි දෙන්නා ගෙදර ආපු ගමන්ම වොශ් එකක් දාගෙන පුටුවක් උඩට වෙලා පොඩ්ඩක් නිදා ගත්තා... 

අපි දෙන්නටම මහන්සියට හොදටම නින්ද ගිහින්... 

මම ඇහැරෙද්දි හොදටම රෑ වෙලා...

ජිමින් තාමත් මට තුරුල් වෙලා නිදි... 

 ටේ ඇවිල්ල ද? 

එහෙම උනොත් හෙම අපි දෙන්නම ඉවරයි... 

මම ඔළුව පොඩ්ඩක් උස්සලා වට පිට බැලුවා... 

ජිමිනුයි මායි නිදාගෙන හිටපු සෝෆාව ඉස්සරහ තව පුටුවක් තිබ්බා. 



හපොයි... ඒ පුටුවට වෙලා අපි දෙන්නා දිහා කම්මුලේ අත ගහගෙන බලන් හිටියේ ටේහ්‍යුන්!


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now