Ⓒⓗⓐⓟⓣⓔⓡ - 22

545 186 9
                                    

September 30th, 2023

❝ There's no room in war for feelings

Hurt me to the core, still healing

And I know you're no good for me

So I try to forget the memories  ❞


 අද හරිම සීතල දවසක්...ජිමිනුයි මායි නිරුවතින් ඇද ඇතිරි යටට වෙලා හොදට තුරුල් වෙලා පොප් කෝන් කන ගමන් ටී.වී. බැලුවා. 

ටේ කවදාවත් මාත් එක්ක ටී.වී. බලන්න එන්නේ නෑ... 

බලන් ගියාම ටී.වී. සීරිස් බලන්න මායි ජිමිනුයි දෙන්නම කැමතියි... 

ජිමින් එක්ක ටික වෙලාවක් ඉන්නකොට මට පොඩි දුකක් දැනුනා... 

වරදකාරී හැගීමක්... 

ඒත්... 

අද තමයි මන් ජීවිතේ පලවෙනි වතාවට ටේ ගෙදර නැති වෙලාවට සතුටින් හිටියේ...

 මට නැත්නම් පාළුයි දුකයි තනියි... 

ඒත් ජිමින්... එයා මගේ හිතේ තිබුනු ඒ මූසල හැගීම් ටික එලවලා දැම්මා... 

මට තේරෙන්නේ නෑ... 



මොකද්ද මේ වෙන්නේ?


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now