Ⓒⓗⓐⓟⓣⓔⓡ - 25

539 192 7
                                    

October  3rd, 2023


❝ I was fine before I met you

I was broken but fine

I was lost and uncertain

But my heart was still mine

I was free before I met you

I was broken but free

All alone in the clear view, but now you are all I see ❞


ජිමින් දැන් මාත් එක්කමයි ඉන්නේ...

එයා මට එයා ගැන ගොඩාක් දේවල් කිව්වා... 

මන් හිතන්නේ එයා මට කැමතියි... 

ඒ ඇයි කියලා මම දන්නවා... 

ජිමින් කියන්නේ ගොඩක් තනි උනු කෙනෙක්...

අනිත් අයගේ සතුට වෙනුවෙන් තමන්ගේ දුක යටපත් කරගෙන හිනා වෙලා ඉන්න කෙනෙක්...

එයා  වෙස් මූණක් දාගෙන ඉන්නේ... 

ඒත්...

එයා මාත් එක්ක ඒ වෙස් මූණ ගලවලා සතුටින් ඉන්නේ... 

මාත් එක්ක ඉන්නේ ඇත්තම ජිමින්... 

ඇත්ත ජිමින්ට හැම තිස්සෙම පොඩි දේටත් දුක හිතෙනවා... 

එයාට ඕනි එයාට ආදරේ කරන, එයාගේ දුක අහන් ඉන්න කෙනෙක්ව... 


සමාවෙන්න ටේ... 




මාත් Jiminට කැමතියි... 

JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now