Ⓒⓗⓐⓟⓣⓔⓡ - 16

557 189 0
                                    

September 13th, 2023

❝ Lost in your mind

I wanna know

Am I losing my mind?

Never let me go  ❞


මට දැන් පිස්සු වගේ...

මම මොන යකෙක් වැහිලද ඊයේ ජිමින්ව කිස් කලේ? 

ඇයි ඒකට ඉඩ දීලා බලන් හිටියේ?

එයාටද පිස්සු මට ද පිස්සු?

මම ඇදට වෙලා කොට්ටයක් තුරුල් කරගෙන ඉන්නකොට කව්ද බෙල් එක ගහනවා ඇහුනා... 

මම දුවලා ගිහින් දොර ඇරියා.

 නම්ජූන් හියුං..?


 මගේ හිතට පොඩි දුකක් වගේ දෙයක් දැනුනා... අපේක්ෂා භංගත්වයක් වගේ...





 ඇයි ඒ?

JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now