ඔවුන්ගේ එකම බලාපොරොත්තුව හෙට දිනයේ ඇතිවීමට නියමිත සූර්යග්රහණයයි...
" මේ මාගේ දේශය... ඇට්ලාන්ටිස්" සුබින් සුසුමක් හෙළමින් කීවේය.
BTS වගේම TXT ත් ඉන්නවා ඔන්න😊
කතාව දාලා තියෙන්නේ. Acc එකේ බලන්න...😁
YOU ARE READING
ඔලිම්පියානු zoom මීටීමක් ║ ᵇᵗˢ ˣ ᵒˡʸᵐᵖⁱᵃⁿˢ ✔︎
Fanfictionඔලිම්පියානු දෙවිවරු සැට් එකගෙ නම්බුව හේදිලා යන්න පටන් ගත්තෙ අලුත් දෙවිවරු හත් දෙනෙක් දක්ෂිණායනයට ආපු දවසෙයි! එන්න, බූසාන්වල සෝල් සරසවිය ගාව ඉඳන් එක පාර ඔලිම්පස් මීටිමෙන් මතුවුණ නසරාණි කොල්ලො මීටිම විනාස කරපු හැටි දැනගන්න! අපහාසයට නොව හුදෙක් උපහාසයටම...