♫︎ 1 ♫︎

1.3K 192 2
                                    

මන් හැමදාම යන කැෆේ එකට අදත් මන් ගියා

.
.
.
.
.
.

අද අහස හරි අමුතුයි හරිම ලස්සනයි තැබීලි පාටයි

කැෆේ ඒකෙ කෝනේම තියෙන මේසේට අහස හොදින් පෙනවා මෙතන තිබ්බෙ තනි වීදුරුවක් විතරයි


කැෆෙ එකේ වැඩ කරන හැමෝම මාව දන්නවා

මොකද මන් මේකට එන්නෙ දැන් අවුරුදු ගානක ඉදන්

මන් ගන්න කොෆි එක මන් කියන්නත් කලින් මගෙ මේසෙන් ගෙනත් තියන තරම් මාව නේ හැමෝමමාව අදුරනවා







මොකද මන් මේකට එහාපැත්තෙ තියෙන හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක්

♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎

𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆  [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎Where stories live. Discover now