නැ නැ වෙන්න බැ
මගෙ ඇස් බොද උනා
ඒ එයා ඒ එයා
මගෙ ඒක පාර්ශ්වික ආදරෙ
මගෙ ඇස් ඉස්සරහා එයා
ලේ විලක් මැද
නැ නැ වෙන්න බැ
මන් එයා ගාවට ඉක්මනින් ගිය මට හිතාගන්න බැ එයා ලේ විලක් මැද නැ නැ වෙන්න බැ
මන් ඉක්මනින් එයට බෙහෙත් කරා මගෙ අත් වෙව්ලනවා කවදාවත් නැතුව මගෙ අත් වෙව්ලනවා
සර් ඔය කලබල වෙලා
නැ නැ හරි අපි මේක කරමු
එයාව ඔපරේශන් කරා එයාගෙ හුගක් තුවාල තිබ්බා එ වගේම ලොකු කම්බියක් එයාගෙ කකුලක ඇනිල තිබ්බා
YOU ARE READING
𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆 [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎
Fantasyඑයා මගෙ ඒකපාර්ශ්වික ආදරේ ~ එයා ඇවිත් තියෙන්නෙ මාව බලන්න ~ Taekook Fanfiction 🐻🐰 Romantic ✔︎ enjoy it ~ Kim_Hazy ~