♫︎ 13 ♫︎

837 168 3
                                    

අවසානෙදි කැෆෙ එකෙන් හම්බෙච්ච මගෙ ආදරෙ මගෙම උනා




Jk pov

මන් එයාව දැක්කෙ විනාඩි කිහිපයයි පලවෙනි පාර ඒත් මට එයාව ආයෙ දකින්න ඕන උනා මන් ගියා එතකොට මන් එයාව දැක්ක එතකොට මට ඇති උනෙ උඩපනින්න තරම් සතුටක් ඒත් කුමක්දෝ හෙතුවකට මට දවස් තුනක් යන්න බැරි උනා මගෙ අක්කගෙ බාබා අසනිප උනා එක නිස මට යන්න බැරි උනා ඒත් මන් අවසානෙට ගියපු දවසෙ එය මන් දිහ බලන් ඉන්නව මන් පෝන් එකෙන් දැක්කා එත් මන් එක හිතුවෙ නැ මොකද එක වෙන්න බැ මන් අක්කයි චූටි බබයි එක්ක යද්දි එයා හිටියා ඒත් එයාගෙ මූන වෙනස් උනා අදුරු උනා මන් හුගක් හිතුවා ඇයි එහෙම උනේ කියල මට හිතාගන්න බැරි උන. එය කැෆෙ එකෙ ඉන්නෙ නැතුව ගියා ජිමින් ඇවිත් මට කතා කරා එය හැමදෙම කිව්වා මට හිතුනෙ උඩ පනින්න තරම් සතුටක් එය මට ආදරෙ කරලා මට එයත් එක්ක කතා කරන්න ඕන උනා මන් ඊට පහු වෙනිදම එයාව හම්බෙන්න ගිය ඒත් ඒත් මටයන්න හම්බුන්නැ මන් ඇක්සිඩන්ට් උනා ඒත් මන් ගියෙ මගෙ ආදරෙ ගාවටමයි මගෙ ඩොක්ටර් ගාවටමයි ඒකට වෙන්න ඇති සැබෑ ආදරය කියන්නෙ .එය මගෙ උන මගෙ අදරේ මගෙ ඩොක්ටර් මගෙ උනා මන් ඒ කැෆෙ එක සල්ලි වලට ගත්තා අපි දෙන්නගෙ ආදරේ හමුවිම. මන් කැෆෙ එක කරද්දි එයා ඩොක්ටර් කෙනෙක් විදියට ඉදිරියට වැඩ කරා





අවසානෙදි අපි අපෙ උනා හදවතින් වගේම නිතියෙනුත්











ආදරේ කැෆෙ එකක උවවත් ඇති විය හැක කාටද කවදද කොයිවෙලේද කිව නොහැක

පලමු දේ කිසි දෙයක් හන්ගන්න එපා නැත්තම් පස්සට පසුතැවෙන්න වෙයි ❤️

➪ Please read next A/N also ➪

♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎

𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆  [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎Where stories live. Discover now