♫︎ 2 ♫︎

848 194 0
                                    

මේසෙ වාඩි උන ගමන් වේටර් නැ නැ මගෙ හොදම යාලුවා ජිමින්

මන් කියන්නත් කලින් කොෆි එක මගෙ මේසෙ උඩින් තිබ්බා




වෙන මොනවහරි ඕනෙද sir

ජිමින්න්න්න්න්න්න්

හරි හරි කියන්නකො ඉතින් ඕනෙද මොනාහරි

නැ යන්න... අද අහස ලස්සනයි නේද

ම්ම් ඔව් නේ මන් යන්නම් පස්සෙ මන් ඔයව හම්බෙන්නම්







ජිමින් ගියට පස්සෙ මන් කොෆි එක බොන්න පටන්ගත්තා ඒකෙ සුදව අම්මෝ එයට මන් හැමදෙම කියනවා එය මගෙ හොදම යාලුවා වගේ වගෙ නෙවෙ එයා මගෙ හොදම යාලුවා

හැමදාම ඇහෙන කොෆිශොප් එකේ ඩෝර් බෙල් එක දැනුත් වැදුනා

ඒ සද්දෙ මට පුරුදුයි මන් හැමෝම දිහ බලන්නැ එන කෙනා වැඩෙ කරන් යනවා මන් මෙතනට කොහොමත් ආවොත් යන්නෙ පැයක විතර ඉදලා

මන් නිකමට වගේ ඩෝර් එක දිහ බැලුවා









ඒ ආපු කෙනා දැක්කම මගෙ හදවත නතර උන වගෙ මට දැනුනෙ ඒ ඒ එයා එයා තමයි ඒත් ඒත් කොහොමද ඒ






♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎

𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆  [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎Where stories live. Discover now