♫︎ 10 ♫︎

622 171 5
                                    

ඩොක්ටර්

කියන්න ජන්ග්කුක්

ඔයාගෙ නම මොකද්ද

මන් කිම් ටෙහ්‍යුන්ග්

ඕහ් ඩොක්ටර් ඔයා වගෙම ඔයාගෙ නමත් ලස්සනයි

එයා එහෙම කියනකොට මට ලැජ්ජත් හිතුනා යා ටේ එයා මැරීඩ්

Thank youu

මන් කිසිම හැගිමක් නැතුව කියල දැම්මා මට බැ ජන්ග්කුක් මට බැ පවුලක් කඩන්න



ඩොක්ටර්



මන් යන්න හදද්දි එය ආයෙමත් කතා කරා

ඔව් කියන්න ජන්ග්කුක් මොනවරි ඕනෙද



ඇයි මට ආදරෙ කරන්නෙ

මොකක්

එය එයා කොහොමද එක දන්නෙ නැ නැ මන් මොකක් ආයිශ් ජිමින්

මන් හැමදෙම දන්නවා ඔය තම මාව බේරගත්තෙ මන් ඇක්සිඩෙන්ට් උන වෙලාවෙ ඇයි ඇඩුවෙ මන් හැමදෙම පෙනුනා බොද උනු ඇස් වලින් උනත් ඔයගෙ දීලිසෙන ඇස් මන් දැක්කා

ජන්ග්කුක් ..ඔයා මොනවා..

මන් මැරීඩ් නැ ඒ මගෙ අක්කා ඒ අක්කගෙ බබා

මොකක්......




මෙ මොනවා මේ කියන්නෙ එතෝට ඔය මැරීඩ් නැද්ද මොකක් මොනවද මේ එතකොට මට බලාපොරොත්තු වත් තියාගන්න පුලුවන්ද ඒත් ඒත් එයාට කෙල්ලෙක් ඉන්නවනම්

මන් යන්නම්

මන් යන්න හැදුවා

ඒත්







එත් එයා මාව නතර කරා

♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎

𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆  [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎Where stories live. Discover now