♫︎ 7 ♫︎

608 172 2
                                    

මන් හැමදම මාස ගානක් ඉදන් ගිය කැෆෙ එකට එදා ඉදන් ගියෙ නැ

මට කැෆෙ එක දකින දකින වාරයක් පාසා එයාගෙ ඇස් ඒ හිනාව මතක් උන

ඒක නිස මන් ඒ හැමදෙම මග හැරියා

මන් හිටියෙ ලොකු වේදනාවකින්

මන් හොස්පිටල් එකෙ හිටියේ මගෙ වැඩ කරන ගමන්










ඩොක්ටර් ඩොක්ටර්

මොකද මේ

අනෙ ඩොක්ටර් මගෙ මල්ලි මගෙ මල්ලි එය ඇක්සිඩෙන්ට් වෙලා අනෙ ප්ලීස් එයාව බේරගන්න

ලේ පෙරාගෙන කවුරුහරි ගර්ල් කෙනෙක් ඇවිත් මගෙ අත් දෙක අල්ලන් අඩන්න පටන්ගත්තා

මන් හිටියෙ හොටෙල් ඉමේජෙන්සි වෝර්ඩ් එකෙ

හරි බය වෙන්න එපා අපි එයාව බලමු

මට ඒ ගර්ල් පුරුදුයි

දැන් එව්ව හිතන්න බැ













මන් ඉක්මනින් පේශන්ට් ගාවට ගියා

♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎

𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆  [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎Where stories live. Discover now