♫︎ 9 ♫︎

606 171 2
                                    

එයගෙ නම ජන්ග්කුක්

මන් එයාව බේරගත්තා මට හරි සතුටුයි එයා ගෙ අස්ති බේරිලා එක නිස එයාට ඇවිදින්න පුලුවන් කාලයක් යයි ඒත් එයාට ඇවිදින්න පුලුවන්

මට හරි සතුටුයි මට හුගක් සතුටුයි

එයා මාව දන්නැ මන් එයාව හොදට දන්නවා දැන් එය මට වඩා බාලයි එයා එක්ක මන් තාම කතා කරෙ නැ මට කතා කරනකම් ඉවසිල්ලක් නැ






ඒත්

ඒත්

ඒත්










එයා මැරීඩ් නේ

𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆  [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎Where stories live. Discover now