♫︎ 4 ♫︎

663 163 0
                                    

එයා කොෆි එක්කුයි මොකක් හරි ස්නැක් එක්කුයි ඕඩර් කරලා එයා පෝන් එක පැත්තකින් තියලා ජිමින් ගෙනාපු කැම එක කන්න ගත්තා

මේ මුලු වෙලාවෙම මන් එය දිහ බලන් හිටියේ

මන් අසාවෙන් බොන කොෆි එකත් මට අමතක උනා

එය දන්නැ මන් එය දිහ බලන් ඉන්නෙ කියල

මට එයාගෙන් ඇස් ගන්න ඕනෙ නැ

එයා මාව ව්ශී කරන්

අනෙ එය මගෙ වෙනවනම්

♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎

𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆  [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎Where stories live. Discover now