♫︎ 12 ♫︎

644 172 0
                                    

මගෙ ඇස් දිහ බලන්න ඊට පස්සෙ යන්න ආයෙ එන්න එප මාව හොයන්

මට ඒ වචන මගහරින්න බැ මන් ඒ ඇස් දිහ බැලුවා


මොකක්....





ඇස් වල කදුලු ඒ ඇස් ආදරෙන් පිරිලා මන් නිසාද ජන්ග්කුක් මන් නිසාද ඔය මට ආදරෙයිද ඇත්තටමද අනේ

මන් එ ඇස් මගහැරලා ඒ පපුව අස්සෙ මුන හගගත්තා මට ඇඩෙනවා මගෙ ඒකපාර්ශ්වික ආදරෙ මගෙ උනා මගෙ උනා

අඩන්න එපා

ජන්ග්කුක් සේලයින් කටු අත් වලින් මගෙ ඔලුව අත ගෑව මට අමතක උනා මන් ඩොක්ටර් කෙනෙක් කියල මට අමතක උනා මන් හොස්පිටල් එකෙ ඉන්නෙ කියල මට අමතක උනා ජන්ග්කුක් මගෙ පේශන්ට් කෙනෙක් කියලා





මන් ඇති තරම් ඒ පපුව උඩ ඇඩුවා එයා ඒ වෙලාව පුරාම කරෙ මගෙ ඔලුව අතගාපු එක

♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎

𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆  [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎Where stories live. Discover now