♫︎ 5 ♫︎

627 164 0
                                    

අද අලුත් දවසක්

එදා මන් එයාව දැක්කයින් පස්සෙ දවස් තුනක් විතරයනකම් මන් දැක්කෙ නැ

මන් හැම්දාම කැෆෙ එකාට ගියෙ එයාව බලාපොරොත්තු වෙන්

ඒත් එය ආවෙ නැ

ඒ ඇස් දෙක මට හුගක් මග හැරුනා

ඒ හුරුබුහුටි හිනාව මට මගහැරුනා

ඒ පැය නැහැ විනාඩි කිහිපයට මන් එයාට වශී වෙල

දවස් තුනක් ගියත් මගෙ ඒ ඇස්

අනිත් අය දිහ බලන් හිනා උන විදිහ

මට අමතක කරන්න බැ

මන් අදත් එයාව බලාපොරොත්තු වෙන් කැෆෙ එකට ගියා











අදවත් ආවනම්

𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆  [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎Where stories live. Discover now