♫︎ 6 ♫︎

613 176 2
                                    

එයා ආවා ඔව් ඔව් එයා ආවා අද කැෆෙ එකට ආවා

ඒත්

ඒත්

ඒත්





එයා ආවෙ තනියම නෙවේ

චූටි බබෙකුයි තවත් ලස්සනයි girl කෙනෙක් එක්ක

එතකොට එතකොට මගෙ බලාපොරොත්තු හැමදෙම නැති උනාද

මගෙ හැමදෙම ම්ගෙ බලාපොරොත්තු

එව්ව බොරුද

එහෙමද

එයා ඒ චූටි බබාව වඩාගත්තා ඒ ගර්ල් එක්කත් හිනා වෙල කතා කරා මොනවහරි ඕඩර් කරන් එයාල එකම මේසෙක වාඩි උනා

ඒයා ඒ බබාව උකුලෙ තියන් කැව්වා

මට මගෙ හදවත ගැහෙනවා දැනෙන්නැ මට දැනෙනවා මගෙ පපුවෙන් ලොකු වේදනාවක්

මට දාරගන්න බැ

මගෙ බලාපොරොත්තු නැති උනා

මගෙ බලාපොරොත්තු ඔකොම නැති උනා









එයා එයා මැරීඩ් ද

♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎♫︎

𝘉𝘦𝘢𝘤𝘩𝘸𝘰𝘰𝘥 𝘊𝘢𝘧𝘦 𝙏𝙆  [𝗈𝗇𝖾𝗌𝗁𝗈𝗍] ✔︎✔︎Where stories live. Discover now