Chap.01

1.1K 162 82
                                    

A/N-
මේ කතාව මම කලින් ලියපු Bodyguard boyfriend කතාවෙම side story එකක්. ඒකේම කොටසක් එක්ක තමයි මේ කතාව යන්නේ. කියවලා නැති අයට ඒක මගේ ප්‍රොෆයිල් එකෙන් හොයාගන්න පුලුවන්.😘😘😘

____________________________________

_____

____________________________________

____________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook's pov-

"සලන්හේ ජේකේ"
.
.
.
.
"කුකි... ජන්කුකී... ඔයා මගේ කුකී"
.
.
.

"මම ඔයාට ගොඩාක් ගොඩක් ගොඩා....ක් ආදරෙයි..!"
.
.
.

"කවදාවත් කාගෙවත් උවමනාවට මාව දාලා යන්න එපා. අප්පම මාව දාලා යන්න කිව්වත් මාව තනිකරලා යන්න හිතන්නවත් එපා. හරිද?... මට පොරොන්දු වෙන්න යන්නෙ නෑ කියලා."

.
.
.
.

ඔයා මගෙ ලගම ඉන්නවනෙ. ප්‍රොමිස් වෙන්නකො මගෙ ගාවම ඉන්නවා කියලා. මොකෙක්ටවත් බෑ ඔයා ලග ඉද්දි මගෙ දිහා බලන්නවත්. ඉතින් කොහොමද රිද්දන්නේ! මගෙ කුකී මන් ලග ඉන්නවනෙ!"

.
.
.
.

තමුසේ මගේ බොඩිගාඩ් විතරය්. බො.ඩි...ගා..ඩ්...! එතනින් එහාට මගේ ජීවිතේට ඇගිලි ගහන්න අය්තියක් පඩියට වැඩ කරන දෙකය් පනහේ එකෙක්ට කොහෙත්ම නෑ. කරුණාකරලා දැන්මම මගේ රූම් එකෙන් එලියට යනවා ජේකේ! උබටත් ඕනෙ මාව පාවිච්චි කරන්න...

.
.
.
.
.

මැණික් ගෙ කටහඩ මගේ ඔලුව පුරා දෝංකාර දුන්නා.

එහෙමනම්.. මේක තමය් අවසානය... කලින් දවසක අපේ අවසානයත්, කතා වල දකින ලස්සන අවසානයක් වගෙ වෙන්න බලාපොරොත්තු උන හැටි මතක් වෙද්දි මටම හිනා. ඒ දවස් වල මම බලාපොරොත්තු උනේ සුරංගනා කතා වල වගේ දුප්පත් කොල්ලෙක්ව බදින කුමරියෙක්ගෙ අවසානෙ දකින්න.

Second Chance || JJK (Completed) Where stories live. Discover now