![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Jungkook's pov-බෲබෲබෲ!!!
කැහ් කැහ්ඃ
ආයීඊඊ ලාව්ව් යූ... ච්චාරාකග්ජෝ.... මීස්ස්ස්ස් යූඌඌඌ
ඔහ් ඔහ් ඌව්ව්ව් ඔහ් ඔහ්...
ශිට්! මොන මගුලක්ද මන්දා... මැණික්, ඇයි මේ හැටි සද්දෙ? මොනාද අනේ කරන්නේ. ආය්ශ් ඕක නවත්තන්නකො...
බැරිම තැන මම කොට්ටෙත් ඔලුවට උඩින් තියාගෙන තදකරගත්තා. ඒත් ඇහෙනවා. මොකක්දෝ මැශින් එකක සද්දෙ එක්ක මගේ මැණික් කෑගහන හැටිත් ඇහුනා.
පොඩ්ඩක් ඉන්න!
මලා ජන්කුක්!!
තමුසෙ මොකක්ද මැණික්ගෙ කාමරේ කරන්නේ!?
මම දඩබඩ ගාලා කෙලින් උනේ බ්ලැන්කට් එක පැටලිලා මාව බිම ඇද වැටෙනකොට. මේ කොහෙද? ම.මන්... මන්!??
ඕහ්...එයා නෙවෙයි.
මැණික් කොහෙද දැන් මගෙ ලග ඉන්නේ!. පුංචි දුකක් දැනෙද්දි මම කටකොනේ හිනාවක් දැම්මා.
ටිකක් එහෙමෙහෙ බලද්දියි මතක් උනේ නිදහසේ මැරෙන්න ගිය මගේ ජීවිතේ කන්න ආපු යකින්නගෙ ගෙදර මම නිදාගත්තෙ කියලා. එයා උදේ පාන්දරම ගේ වැකුම් කරනවා.
ඇත්තටම සාමාන්‍ය කෙල්ලෝ මේ තරම්ම විකාරද?? මගේ මැණික් රෑට ඇන්දේ ලස්සන පිජාමා සූට් එකක්. ඒත් මෙයා? අනේ දෙවියනේ එයා ඇදගෙන ඉන්නෙ ඩයනසෝර් ඇදුමක්!. ඒක එයාගෙ ඔලුවෙ ඉදන් පස්ස පැත්තට වෙනකම්ම උල් පේලියක් තියන කොළපාට ඩයනසෝර් ඇදුමක්. දාගෙන ඉන්න බෝතල් අඩි කණ්නාඩි දෙක හින්දා මට එයාව පෙනුනෙම විකාරකාරයෙක් ගානට.
අනිත් එක එයා පුදුම මනුස්සයෙක්. එයා එකපාර වැඩ හතරක් පහක් කරනවා.

YOU ARE READING
Second Chance || JJK (Completed)
Fanfictionජීවිතයෙ දෙවෙනි අවස්ථාව... ඒක වෙන්න පුලුවන් සමහරවිට හොදම අවස්ථාව.🖤 Bodyguard boyfriend Side story.❤