😘😘 intro 😘😘

1.7K 129 0
                                    

Btsලගෙ පුද්ගලික ජීවිතේට හානියක් නොවන බව සලකන්න.

කොරියාවෙ වගේම ලෝකෙම ප්‍රසිද්ධ boy band එකක් තමයි BTS කියන්නේ. ජින් නම්ජුන් යුන්ගී හොබී ටේ කට්ටියම married. හොබී ජිමින් දෙන්නටම girlfriendල ඉන්නවා.

 හොබී ජිමින් දෙන්නටම girlfriendල ඉන්නවා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

Kim Namjoon
Stage name :RM

Band එකේ leader. ජින්ගෙන් බැනුම් අහන් ජීවිත් වෙන්නෙ. Band එකට හොද leader කෙනෙක් විදියට වැඩ කරනවා. Kim company එකේ owenrගෙ පුතා.

 Kim company එකේ owenrගෙ පුතා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

Kim Seokjin
Stage name: Jin

ජින් band එකේ වැඩිමල්ම කෙනා. එයාට වඩා බාල ඔක්කොම Membersලට ගොඩක් ආදරෙයි. එයාගෙ හුරතලෙ තමා කුකී.

Min YoongiStage name: Suga

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

Min Yoongi
Stage name: Suga

යුන්ගි නිහඩ කෙනෙක්. ඉක්මනට කේන්ති යනවා. ඒත් කාට හරි කරදරයක් උනොත් ඉක්මනට උදව් කරනවා.

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Dove le storie prendono vita. Scoprilo ora