again 🤍

811 101 4
                                    

⚘Yoohi
🏵Gayo
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
🐰'' යෝන්ජුත් ආවද... මේ ගෙදර හුරතල් සත්තු දෙන්නෙක්.. ''

මං ගිහින් ලෑස්ති වෙලා කෑම කාලා බම්බම් ව ගන්න කූඩුව ලගට ගියා. මොකක් තව කූඩුවක්. ආ.. යෝන්ජු...

යොන්ජු pomeranian වර්ගෙ කෙනෙක්. ටිකක් වෙලා යනකොට මැනේජර් ඇවිත් එයාලව එක්කන් ගියා. මාත් HYBE එකට ගියා. යූහිත් අද hybe එකෙ ශූට් එක බලන්න එන නිසා එයත් එතන ඇති..

ගිහින් පැය කීපයකට පස්සෙ නම්ජුන් හියෝන්ට V live එකක් කරන්න ඕන කියපු නිසා අපි එලියට ගියා. මං ගියෙ යූහි ඉන්නව ද බලන්න.
මං එතෙන්ට යනකොට දැක්කෙ hybe එක ලග යූහි ගායෝන් දෙන්නා කොල්ලො දෙන්නෙක් එක්ක හිනා වෙවී ඉන්නවා. මෙයා මේ ආවෙ කොල්ලෙක් හම්බවෙන්න ද...

🐯'' ඒ.. කුකී කවුද ඒ දෙන්නා එක්ක ඉන්නෙ ''
ටේ හියෝන් එහෙම අහන ගමන් මං ලගට ආවා.

🐰'' අනේ මන්ද හියෝන්.. අදුරනව ඇති.. ඔහොම එල්ලි එල්ලි කතා කරන්නෙ යූහි නම් මම හිතපු විදිහෙ කෙල්ලෙක් නෙමේ වගේ.. ''

මං එහෙම කිව්වෙ ඒ එක කොල්ලෙක් යූහිව විතරක් හග් කරපු නිසා.. මේ කෙල්ලත් කැමැත්තෙන්ම හග් කරා නේ.. ආයිශ්... මං යූහිට කැමති ද... ඇයි මේ මං එයා ගැන ම හිතන්නෙ..

🐯'' හා හා.. ගෙදර ගිහින් ඔයාලා ඒ ගැන කතා කරගන්න.. ඔය පණ්ඩිත කතා නෙමේ මේ practice room එකට යමු.. live එක ඉවරයි. කොන්සට් එකත් ලගයි නෙ දැන්... පුරුදු වෙන්න ඕන.. ''

🐰'' යමු හියෝන් ''

මං හිතන්නෙ මම යූහිට ආදරෙයි. ඔව් ඒක තමයි ඇත්ත. කොච්චර අකමැත්තෙන් හිටියත් එයා ගැනම මට හිතෙන්නේ මං එයාට ආදරේ නිසාමයි.
.
.
.
.
.
.
.
.
.

Yoohi POV

උදේම Hybe එකට ගියා. මොකද ඒකෙ මුල් අයිතිය Hybe එකේ නිසා. මං එයාල එක්ක කතා කරලා advertising එකට ගායෝන්ට එන්න කිව්වා එයත් කැමති උනා... එයාට රගපාන්න මැච් වෙන බෝයි වෝන් හින්දා.. වොන් ගෙනුත් ඇහුවා එයත් කැමති උනා. ඒත් ඒකෙ ශූට් එකට EXOලගෙ සෙහුන් ඔප්පත් ඉන්නව කියල කිව්ව.

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now