She is very naughty💔

1.2K 117 1
                                    

⚘Yoohi
🏵Gayo
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆

Yoohi POV

මම පාක් යූහි. අද මගෙ engagement එක. මගෙ ඔම්මයි අප්පයි දෙන්න රෙජිස්ටර් ආව ගමන්ම හදිසියේම ගියෙ company එකේ වැඩකට. ඇතුලෙ හිටියෙ මමයි මාව මැරි කරන කෙනයි සෝ ඔන්නී විතරයි. මං මැරි කරන්නෙ ජියෝන් ජන්කුක්. මේක proposal marriage එකක්. engage එකෙන් සති දෙකකට විතර පස්සෙ අපි marry කරන්න ඕන.

අත්සන් කලාට පස්සෙ මං ගොඩක් සතුටින් එයාගෙ අතට ring එක දැම්මා. එයාගෙ මාක්ස් එකක් දාගෙන නිසා මූණ හරියට නොපෙනුනත් ඒ ඇස් වල කිසිම හැගීමක් තිබුනෙ නෑ. දැන් එයාගෙ වාරෙ මං අත දුන්නා.

ඒත්....

🐰'' ඔයාම දාගන්න 😈 ''

මගෙ මූණට නැමිලා එහෙම කියල ring එක මේසෙ උඩ තියල එයා ගියා. ඇයි එයා එහෙම හැසිරෙන්නෙ..
කුකී මගෙ අතට දුන්න ring එක මං දාගත්තා.

🍃'' ගණන් ගන්න එපා යූහි.. එයා එහෙම තමයි.. ටික දවසකින් හරි යයි. ''

⚘'' මාත් එහෙම හිතනව ඔන්නී.. ''

🍃'' එන්න අපි යමු ඔයාව ගමනක් එක්කන් යන්න තියෙනව.. ''

කොහෙද යන්නෙ , මොකටද යන්නෙ කියලවත් මට අහන්න ඕන උනේ නෑ. මාත් මාක්ස් එක දාගෙන ඔන්නි එක්ක වාහනේට නැග්ගා..
පැය කීපයකට පස්සෙ ආවෙ අමුතු තැනකට. ඒක පරණ ගමක් වගේ.

එතන shoot එකකට ද මංද හදල තියෙන්නෙ. වැඩ කරන දෙන්නෙක් ඇවිත් වාහනෙ තිබුනු බෑග් වගයක් අරගත්තා.

⚘'' ඔන්නී ''

🍃'' මෙහෙ ලස්සනයි නේ ද.. BTSලගෙ winner package එක shoot කරන්නෙ මෙහෙ.. එන්න අනික් අය ඔයාව හම්බවෙන්න බලාගෙන ඉන්නවා. ''

⚘'' යමු ''

ඔන්නි මාව එක්කන් ආවෙ ලොකු කූඩාරමක් ඇතුලට. ඒක ඇතුලෙ ඔප්පල කට්ටියම හිටියා. එයාල මොනව හරි හොයනවා.

🐨🐹🐱🦄🐤🐯'' යූහී.... ''

⚘'' ඔප්පල මොනව ද මේ හොයන්නෙ ''

🐱'' ජිමිනගෙ මයික් එකට වෙච්ච දෙයක් නෑ. ඒක හොයන්නෙ.. ''

⚘'' අයියෝ චිමී ඔප්පා ''

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now