Meeting 💕

775 89 6
                                    

⚘Yoohi
🏵Gayon
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won
🙍🏻‍♂️Minje

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
Jungkook POV

⚘'' ඔව් ජන්කුක් doctorල කියන්නෙ මම හාර්ට් පේශන් කෙනෙක් කියලා..
ඒ.. ඒත් ජ.. ජන්කුක් මට බේත් කරන්නෙ පිටතින් එන රෝග ලකෂණ වලට.. මගෙ අසනීපෙ තාම හොයාගන්න බෑ.. ''
ඇයි මම කලින් මේක ගැන දැනගත්තෙ නැත්තෙ. මං යූහිව බදාගෙන එයාට කතා කරා.

🐰'' මං ඔයාව කොහොම හරි සනීප කර ගන්නවා යූහි.. ''

⚘'' ජන්කුක්.. පිස්සුද ඔයාට... ''

🐰'' අපි නිදාගමු ''
මං දන්නව මමයි යූහි ගැන බැලුවෙ නැත්තෙ. මං ආයෙ ඔයාව තනි කරන්නේ නෑ යූහි. මං ඔයා එක්කම ඉන්නවා..

.
.
.
.
.
Next day morning
Yoohi POV

⚘'' කවුද මේ මාව තුරුල් කරන් ඉන්නෙ..... ජන්කුක් නේද මේ.. නිදාගත්තම හා පැටියෙක් වගේ අනේ... ''

ආයිශ් අද meeting එකකුත් තියෙනව නේ.. මං ටිකකින් ම කතා කරනවා තව ටිකක් හිටපු දෙන්..

මූණ සෝදගෙන උදේ කෑමට මොනාද හදන්නෙ හිත හිත මම පහලට ගියෙ coffee එකක් හදාගන්න... මේ උදේම උයන වැඩේ එපා වෙනව දෙයියනේ...🙂
කොහොම කොහොම හරි මම කෑම හදල ඉවර උනා.
කවුද මේ.. මාව බදාගත්තෙ..
ජන්කුක්... කලින් නැගිටල වගේ. මෙයා ලෑස්ති වෙලත් ඉවරයි නේ.

⚘'' ඒයි.. ජන්කුක්ෂී අයින් වෙන්න.. ඔය ඇදුම නාස්ති වෙයි... ''

🐰'' බෑ.. ලෑස්ති වෙන්න අපි යන්න ඕන .. ගිහින් office එකෙන් ම කමු.. හවස අපේ ඔම්මල එන්න කිව්වා. ඒ නිසා එහෙත් යමු... ''
මෙයා දන්නෑනේ මම හැදුව කියලා..

⚘'' breakfast එක මං හදල තියෙන්නෙ.. ඔයා ගිහින් කන්න.. මං එන්නං.. ''

🐰'' බෑ දෙන්න ම එකට කමු ''
අපි කෑම කාලා company එකට ගියා.
උදේ 9.00ට project එකේ meeting එක නිසා ජන්කුක් ගියා. මං canteen  එකට වෙලා හිටියා..

⚘'' ඔයා මං ගැන දැන ගත්තා නේ ජන්කුක්.. එක අතකට ඒක හොදයි.. ඒ නිසා මාව අත අරින්න උනත් ඔයාට පුළුවන් නේ.. කලින් මං ඔයාට කැමැත්තෙන් ඉන්න ඇති... ඒත් දැන් එහෙම නෑ.. මං වගේ ලෙඩෙක් ඔයා වගේ කෙනෙක්ට ගැලපෙයි .. ''

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now