last chapter

834 80 18
                                    

⚘Yoohi
🏵Gayon
🍃Soowoo
💐hana

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won
🙍🏻‍♂️Minje

👩‍💼Mis. Jeon
👨‍💼Mr. Jeon
👒Mis. park
🕶Mr. park

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆

🐱'' කුකී කොහොමද ලොකු පුතාට ෆෙයිත් , අනික් පුතාට ෆේයි දෝණිට සොෆී කියල දැම්මොත් ''

🦄'' ඒ.. මරු නම් ටික දාමු දාමු කුකී... 😁 ''

🐰'' මොකෝ කියන්නෙ මැණික එහෙම දාමුද ''

⚘'' හා.. ඒක ඇත්තටම ලස්සනයි.. thanks ඔප්පා...  කුකී ඔයා දැක්කද අපේ පැටව් තුන් දෙනාගෙම ඔයාගෙ වගේ තොලෙන් පහල ලපයක් තියෙනවා.. සොෆීගෙ බෙල්ලෙත් තියෙනවා.. ''
යූහි ජන්කුක්වයි පැටව් ටිකයි සමාන කරද්දි අනික් අයත් කතා කරලා ගියෙ හෙට යූහිව ගෙදර යවන නිසා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.














After Two years

Jungkook POV

අපි මේ අවුරුදු දෙකට ගොඩක් දුර ආවා. ගායෝන් දැන් film director කෙනෙක්. ඉදල හිටලා එයා film වල ඇක්ටින් වලටත් යනවා. එයාලගෙ දුව ටේහාට අවුරුදු දෙකයි. ආ තව ටික කාලෙකින් එක්කෙනෙක් එයාලට එකතු වෙනත් ඉන්නවා.

ජිමින්ගෙ පුතා 🤎මින්හුටයි නම්ජුන්ගෙ පුතා 💚ජුන්ජේටයි දැන් අවුරුදු තුනයි.

අපේ තුන් දෙනාට අවුරුදු දෙකක් වෙන්න ලගයි.. ගෙවුන අවුරුදු දෙකට අපි දෙන්නට මදි නොකියන්න කරදර හම්බ උනා. මුල් කාලෙ නිදාගන්න යද්දි ෆේයි , සොෆී දෙන්නා තරගෙට අඩන්න ගත්තා. ෆෙයිත් පොඩි කාලෙ ඉඳලම ගොඩක්ම එකතු උනේ අපේ සුගාට. සුගා එක්ක ඉන්නව කියන්නෙ දවසම ඒ දෙන්නා නිදි. ඒ නිසා කිරි බොන්න ඇරුනම එයාගෙන් වදයක් තිබුනෙ නැති තරම්.

අද මේ ගෙදර එකම යුද්ධයක් පටන් අරගෙන හියෝන්ලයි එයාලගෙ ලමයිනුයි කට්ටියම ගෙදර එකට එකතු උනෙ පොඩි පාටියක් දාන්න. ඒත් හදිස්සියෙම යූහිටයි ගායෝන්ටයි එන්න කියල පනිවිඩයක් ආව නිසා එයාලා ගියා. පාටි එකත් රෑට කල් ගියා. අපිට උනේ ලමයි බලාගන්න. වෙනදට යූහි තනියම මේව කොහොම කරනවද කියල මට හිතාගන්න බෑ.

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now