A new light for them..❤

709 81 16
                                    

⚘Yoohi
🏵Gayon
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won
🙍🏻‍♂️Minje

👩‍💼Mis. Jeon
👨‍💼Mr. Jeon
👒Mis. park
🕶Mr. park

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
.

🐣'' එහෙම කරන්නෙ කොහොමද.. ඒකත් හදිස්සියෙම... අපිට armyලව ඕන.. ''

'' හරි ජිමින්.. අපිට තේරෙනවා. ඔයාලට solo කරන්න පුළුවන්.. කොන්සට් කරන්නත් පුළුවන්.. ඒව නතර කරන්නෙ නෑ.. ඒත් වෙනද වගේ බිසී වෙන්න ඕන නෑ. ඒ නිසා කට්ටියම officially announcement කරන්න තව දවස් දෙකකින් ඔයාලා disband වෙනව කියලා.. හැමෝම තව පැය භාගයකින් live ගිහිල්ල armyලට මේක කියන්න. ''

හැමදේම ඒ විදිහට ඉවර වෙයි ද..........

.
.
.

දුක සතුට මැද්දෙ අපි හැමෝම සාර්ථකව live එක ඉවර කලා. කවදාවත් armyලව අපිට අමතක කරන්න බෑ..
මං හියෝන්ලා එක්ක drom එකට ආවා. නම්ජුන් හියෝන්ට කෝල් එකක් ආව නිසා එලියට ගියා.. අපි යද්දි යූහි සෝවූ දෙන්නා කතා කර කර TV  එක බලනව. ජින්ගෙ gf මොනවදෝ හදනව. අද යූට hospital යන්නත් ඕන කිව්වා. මං හිතන්නෙ එයාලා අද live එක බලලා නෑ වගේ.
.
.
.
.
Yoohi POV

🐰'' යූහී.. ඔයා තනියම ද ආවෙ.. ආ. මං කියල  තියෙනව නේ තනියම එලියට එන්න එපා කියලා... ''
නපුරු හාවා...

⚘'' කුකී.. මම ඔන්නි එක්ක ආවෙ.. ''

'' මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක්..
ලෝක ප්‍රසිද්ධ BTS ගායන කණ්ඩායම hybe ආයතනය විසින් අද දින උදෑසන විසුරුවා හැරීමට කටයුතු කලා..
තවද ප්‍රසිද්ධ නලුවෙකු වන ජී වොන් ඔහුගේ විවාහය පිළිබඳව අද පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවා. දැන් අප ඒම සාකච්ඡාව නරඹමු.. ''

🎤'' ඉතින් ජී වෝන්.. දැන් ඔබට පෙම්වතියක් සිටිනවා ද... ''

☃️'' ඔව්.... ''

🎤'' කැමතිද.. අපට ඇයව හදුන්වා දීමට... ''

☃️'' ඇය නම් මේ ක්ෂේත්‍රයේ කෙනෙක් නෙමේ. සාමාන්‍ය කෙනෙක්. ඒ වගේම ලබන මස අප විවාහ වීමටයි සිටින්නෙ ''

🎤'' congratulations.... ''

••••••••••••••••••

🏵'' ටේ.. ''
ඒ එක්කම ගායෝනුත් ආවා.

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now