Love is game 💞

907 102 2
                                    

⚘Yoohi
🏵Gayo
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆

ජින් කරකවපු බෝතලේ නැවතුනෙ කුකී ලග.

🐹'' කුකී truth or dare ''

🐰'' dare හොදයි. අහන ප්‍රශ්න වලට නැත්නම් මාවත් අමාරුවෙ වැටෙනව 😐 ''

🐹'' මේ පෙට්ටිය ඇතුලෙ තියෙන කොලයක් අරං ඒ තියෙන දේ කරන්න 😆 ''

🐰'' හරි ''

මං දැක්කා කුකී කොලයක් ගන්නව. ඒක බැලුව ගමන්ම කුකීගෙ මූණ හැරුණෙ මගෙ පැත්තට. ලොකු කරදරයක් වගෙ. ආයිශ් යූහී....

🐤'' කොලෙ දෙන්න බලන්න මොකක්ද තියෙන්නෙ... ''

🐰'' ජිමින් එපා.. ''
ජිමින් ඔප්ප අතට කොලේ ගියා.

🐯'' ඕඕ... ආදරේ කරන කෙනාව කිස් කරන්න. කුකී ඒක අමාරු දෙයක් නෙමෙ නේ... ගිහිල්ල යූහිව කිස් කරන්න.. ඒ ඔයාගෙ wife... ''

ඈ.. කිස් කරන්න.. ඒකත් මේ මාවම.. මගෙ 1st කිස් එක මෙයාට දෙන්න.. ඒත් ජන්කුක් මට ආදරේ කරන්නෙ නෑ නේ.

⚘'' ජ.. ජන්කුක්.. please ඔයා ඒක කරන්න එපා. ''

🐰'' ඔයා මගෙ wife නේ බබා.. ඉතින් මොකද ම්ම්... ''
යූහියෝ ඔයා ඉල්ලගෙනම නේද කන්නෙ.. දැන් මම මොකද කරන්නෙ.. පුටුවටයි කුකීටයි හිර වෙලා. අනික් පැත්තෙන් ඔප්පල කට්ටියම බලාගෙන ඉන්නව..

🐰'' ආහ්.... 😖 ''

🐤'' ඕ.. කුකී ඔයාට රිදුනද... ''

🐰'' නෑ හියෝන් සනීපයී..... ''

කකුල් දෙක උඩ තියාගෙන හිටපු නිසා කකුලෙන් බඩට ගැහුවා 😒. ඒකෙන් එයා ටිකක් පිටිපස්සට ගියා. මං නැගිටල එයා ලගට ගියා.

⚘'' මියානෙ කුකී.. මං ඔයාට කලින්ම කිව්ව නෙ.. ''

🐰'' මං තමුසෙ ගැන පස්සෙ බලාගන්නං ''

⚘'' හා ''

මං එහෙමම සෝවූ ඔන්නී පෙන්නපු කාමරේට ගියා. ඔප්පල හැමෝම හිනා වෙනව ඇහෙනව. කුකී ගැන දුකත් හිතෙනවා. මං කියල මොනා කරන්නද....
මම දැන් මෙහෙ ආවට මට අදින්න ඇදුම් කෝ.. ආයිශ්..
කුකී එනකන් ඉන්නව ද ඇදුමක් ඉල්ලගන්න.. ඔන්නිගෙන් අහනවද...

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now