my wife❤🌹

678 80 13
                                    

⚘Yoohi
🏵Gayon
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won
🙍🏻‍♂️Minje

👩‍💼Mis. Jeon
👨‍💼Mr. Jeon
👒Mis. park
🕶Mr. park

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
🐰'' ඒත් අනික් කපල් වගේ අපි දෙන්නට ඉන්න බැරි වෙයි😔.. යන යන තැන මාක්ස් දාගෙන තමා ඉන්න වෙන්නෙ.. නැත්නම් paparazzi වලට අහු වෙනවා.. ''

⚘'' හරි හරි.. දැන් මාව අත අරිනව ද.. මේ ටික ඉවර කරන්න ඕන.. ''

🐰'' ඉන්න මාත් උදව් කරන්නං.. ''

ඒව අස් කරල අපි දෙන්න නිදාගත්තා..
.
.
.
.
.
.

වෙනදට වඩා කලින් මට ඇහැරුනා. මම බැලුවෙ යූහිව. කෙල්ල තාමත් මාව තුරුල් කරගෙන නිදි. මං මූණ හෝදගෙන එද්දි තාමත් නිදි.. මං එයාගෙ නලලට කිස් එකක් දුන්නා. එතකොට එයා නැගිටලා මං දිහා බැලුවා.

⚘" ජන්කුක්.. "

🐰" ම්.... Good morning "
එයා මගේ මූණ දිහා බලාගෙන කතා කරා..

⚘" Good morning.. ඔයා කොහෙද යන්නෙ ඔය. "

🐰" අපි යන්න ලෑස්ති වෙමු ද.. මං coffee එකක් හදාගෙන එන්නං.. "

⚘" හා.. "
එහෙම කියලා මම යුහිට kiss එකක් දීලා පහලට ගියා.. එතකොටම මට නම්ජුන් හියෝන් කෝල් කලා. උදේ පාන්දර මොනා වෙලාද..

🐰'' Good morning හියෝන්..
මොකෝ මේ උදේ පාන්දර... ''

🐨''.......

🐰'' මොකක් කවදද.. ''

🐨''.......

🐰'' හා හා අපි එන්නං.. ''

මං coffee දෙකක් හදාගෙන යද්දි යූහි මොනව දෝ හොයනවා. එයා ඒක ඉවර කරල coffee එකත් බීලා මට ලොකු කවරයක් දුන්නා.

⚘" මේක ඇදගෙන එන්න ආ... "

🐰'' මොකක් ද මේ.. ''

⚘'' ඇරල බලන්න ''

කියලා එයා ගියා. මාත් ඒක ඇරල බැලූවා. මේකේ ඇදුමක් නේ. මං ගිහින් ඒක ඇදගත්තා. ගොඩක් නෝමල් ඇදුමක්. මං ඒකත් ඇදගෙන එලියට ආවා. යුහිත් මේ වගේම ඇදුමක් ඇදගෙන. ඒ කියන්නෙ අපි දෙන්න matching outfits ද ඇදල ඉන්නෙ.. යූහි කොණ්ඩෙත් වෙනස් කරලා.
යූහි මාව ඇදගෙන කණ්ණාඩිය ලගින් තියලා එයාගෙ මේකප් බඩු ටික උස්සන් ආවා. මේ කෙල්ල මොකද කරන්න යන්නෙ..

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now