Leave me 💞

792 95 3
                                    

Surprise 💞😈

⚘Yoohi
🏵Gayon
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆

.
.
.
.
.

අදත් මට ශූට් film ශූට් එකක් තියෙනවා. මං ඉක්මනට ලෑස්ති වෙලා ශූට් එකට ගියා.

මං යන කොටත් වොන් අනික් අයත් එක්ක දෙබස් පුරුදු වෙනවා. මාත් මේ film එකේ ඩිරෙක්ටර්ව හම්බවෙන්න ගියෙ ස්ක්‍රිප්ට් එක ඉල්ලගන්න. ඒකත් ඉල්ලගෙනම මං බැලුවෙ ප්‍රධාන නළුවා කව්ද කියල...

එතකොටම මම දැක්කෙ ඈතින් එන ටේහ්‍යුංව. එයා මාව ගණන් ගන්නෙවත් නැතුව මගෙ ලග හිටපු ඩිරෙක්ටර් එක්ක කතා කරන්න ගත්තා.

'' Nice to meet you Kim Taehyung ''

🐯'' Me too director Hang ''

'' ආ... ටේහ්‍යුං මේ ඉන්නෙ ........ ''
එහෙම කියල එයා මාව පෙන්නුවා.

🐯'' කිම් ගායෝන්.. නේ.. මේ අර.. famous actor ''
මේ ටේහ්‍යුං නම්.. 😬

'' ආ.. ඔව් ටේහ්‍යුං ''
ටේහ්‍යුං ඩිරෙක්ටර් එක්ක කතා කරල ගියා.

'' ගායෝන් ඔයාගෙ සහය නළුවා වොන්... ''

🏵'' ආ.. හරි ''

මේකෙන් පස්සෙ තවත් film එකක ශූටින් එකක් තියෙනවා.. ඊට පස්සෙ ටික දවසක් නිවාඩුයි..

'' ගායෝන් අපි යමු දැන් වෙලාව හරි ''
පලවෙනි කොටසෙ වැඩ ඉවර කරල අපි කෑම කන්න ගියා. වොන් කෑම එකත් අරගෙන මං ලගට ආවා..

☃️'' Hii උදේ මට හරියට කතා කරන්නත් බැරි උනා.. උදේ අර... ඩිරෙක්ටර්ව හම්බවෙන්න BTS ටේහ්‍යුං නේද ආවෙ.. ''

🏵'' ඔව් නේ... ''

☃️'' ඔයා දන්නව ද එයා දැන් marry කරලු.. ඒත් සමහර අය කියනවා marry කරපු කෙනාට එයා ආදරේ කරන්නෙ නෑලූ.. එයා ආදරේ කරන්නෙ වෙන කෙනෙක්ට ලු... ගායකයො ඔහොම්මයි 😒 ''
මොකක්ද ඒ කියපු කතාව. මං අදමයි එහෙම එකක් ඇහුවෙ.

🏵'' වොන් ඒක කටකතාවක් නේ ඒව විශ්වාස කරන්න බෑ.. ඒක නෙමේ ඩිරෙක්ටර් මගෙ සහය නළුවා කව්ද කියල කිව්වෙ නැනේ.. ''
මං එහෙම කියල කතාව වෙනස් කලා.

☃️'' ඕ.. මට අමතක උනානේ... අපේ මේ film එකේ අයිතිකාරයාලු actorsල තෝරගන්නෙ.. අපේ ඩිරෙක්ටර්වත් නලුවො දන්නෙ නෑ.. 😆 ''

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now