Last chapter part 01 ❤

643 73 22
                                    

⚘Yoohi
🏵Gayon
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won
🙍🏻‍♂️Minje

👩‍💼Mis. Jeon
👨‍💼Mr. Jeon
👒Mis. park
🕶Mr. park

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
.
.
.
.
.
මං එහෙම කියන්න හදද්දිම එයාගේ ඇස් වලින් කදුලු ආවා. කදුලු ආවට එයා හිටියේ හිනා වෙවී.

⚘'' කුකී ඒකට හේතුව මේකයි.... ''
එයා වෙන මුකුත් කිව්වේ නෑ හිනා වෙවී මගෙ අත අරගෙන එයාගෙ බඩ උඩින් තියාගත්තා.

🐰'' යූහි ඔයා කියන්නෙ... ''

⚘'' මං pregnant.. ''
මමත් වෙන මුකුත් කිව්වේ නෑ එයාව තුරුල් කරගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මාස නවයක් ම ගෙවිලා ගියෙ නොදැනීමයි. ටේහ්‍යුංට නම් පුතෙක් තමා හම්බ උනේ.. එයා ඇවිත් තාම මාස තුනයි. ගායෝන් බබා එක්ක තාම hospital එකේ . මොකද ගායෝන්ට ඩිලිවරි එක වෙලාවෙ අමාරු උනා. ලේ දෙන්න උන නිසා එයා මාස තුනක්ම හිටියෙ hospital එකේ.. එයත් අද එක්කගෙන එනවා.

අපේ පුංචි පැටියා අපි ලගට ඇවිත් දැන් මාස අටකුත් ඉවර උනා. අපි දෙන්න ම හිතුවෙ පැටියා ආව දවසට එයා කවුද කියල බලන්න. ටේත් අද hospital එකට නොයා අපි එක්ක හිටියෙ ගායෝන්ව සප්‍රයිස් කරන්න.

🐤'' කුකී ඕක බලනව කෝ.. ''

🦄'' ඒකනේ.. අපිට ඩිසයින් ටික හදන්න ලේසී නේ.. ''

⚘'' අනේ ඔප්පා.. කුකිත් කිව්වා හම්බ උන දවසට බලමු කියලා.. අනික තව මාසයක් වගේනෙ තියෙන්නෙ... ''
ඒකනේ ඕක එදාටත් හදාගන්න පුලුවන් නේ..

🐯'' දැන් ඔයාලා හිතන්නෙ දුවෙක් ද පුතෙක් ද.. ''

⚘'' පුතෙක් ''

🐰'' නෑ දුවෙක්.. ''

⚘'' කුකී මේ පුතෙක්... ''

🐰 '' නෑ.. මේ දුවෙක්... ''

🐱'' මං නම් කියන්නෙ මෙයාලා ට්වීන්ස්ලා වෙන්නත් පුලුවන් 😌.. ''

⚘🐰'' මොකක්.. ''

👒'' දැන් ගායෝන් දුව එනවත් ඇති. ටේ.. පුතා කාමරේ ලෑස්ති කරා නේද... ''
අපි කතා කර කර ඉද්දි ඔම්ම එහෙම කියල යූහි ලගින් ඉදගත්ත.

🐯'' ඔව්.. දැන් එනව ඇති. කෙලි පොඩ්ඩ දකිනකම් ආසාවෙ බෑ. ''
ඔව් ඔව් එයාට කෙලි පොඩ්ඩක් තමා හම්බ උනේ.

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now