♥︎03♥︎ Bye Kookie👋

1.1K 220 14
                                    

Flash Back

Mr. Jeon pov

ජන්කුක්‌.. ආයිශ් මේ මනුස්සය නම් පිස්සෙක්. කොයිවෙලෙත් මොකක්‌ හරි කුපාඩි වැඩක් කරනවා.. අනේහ් දෙයියනේ මේකා මගේම ළමයෙක් උනානේ................ඔහොම හිතුවට ජන්කුක්‌ගේ අප්ප ජන්කුක්ට ආදරෙයි

Mrs.Jeon - හනී😚, මොකද කරන්නේ?

Mr. Jeon - බබා, මම හිතාගෙන ඉන්නේ ජන්කුක්ව සෝල් යවන්න.. බබා එයා මෙහෙ හිටියොත් එයගේ ඉගෙනිමට පාඩු වෙනවා.මම දන්නවා ඔයා jungkook ට ගොඩක් ආදරෙයි කියලා. ඔයාට එයා නැතුව ඉන්න බෑ කියලත්.ඒත් අපි එයාගේම හොදට නේ එයව සෝල් යවන්නේ.☹️. ම්ම්ම්ම්

Mrs jeon - හරි හනී මට තේරෙනවා 😭මේ ඔක්කොම කරන්නේ එයගේ හොදටනේ 😭❤️අපි එයාව යවමු😊

______________________________________

In Dining Table

Mr.jeon - jungkook!!

Jungkook- yes Papa, Eating Sugar, No papa " ජන්කුක් නෝන්ඩියට වගේ එහෙම කිව්වා

Mr. Jeon- Jeon Jungkook!!!!! Mr.Jeon හයියෙන් කෑගැහුවේ එයට දැන් ජන්කුක් මෙහෙම හැසිරෙන එක ඇති වෙලා නිසා. ජුන්කුක් හරිම මුරණ්ඩු කෙනෙක්. ඔම්මා කියන දේ ඇහුවත් එයා කවදාවත් අප්ප කියන දේ අහන්නේ නෑ

Mrs. Jeon- කුකී... කෑගහන්න එපා පොඩ්ඩක් අප්ප කියන දේ අහන්න ළමයෝ

එත් ජන්කුක් දිගටම මොට්ටසෝරි ළමයෙක් Tes papa, eating sugar, No papa පොයම් එක පාඩම් කරනවා වගේ එකදිගට කියාගෙන යනවා..
දැන් නම් mr. Jeon ගේ රතු කට්ට හොදටම පැනල තියෙන්නේ. Mr. Jeon තමන්ගේ අත තද කරලා මේසේට ගැහුවේ තමන්ගේ තරහ පාලනය කරගන්න..

Mrs.jeon- ජන්කුක්!! ඔයාට මන් කියන දේ ඇහෙන්නේ නැද්ද අප්ප කියන දේ අහන්න.. මේ දැන්ම ඔය විකාරේ නවත්තල කෑගහන්නේ නැතුව ඉන්න..
සාමානයේන් mrs. Jeon ජන්කුක් ට සැර කරන කෙනෙක් නෙවෙයි.

Jungkook - මන් අහගෙන තමයි ඉන්නේ කියන දෙයක් ඉක්මනට කියන්න මට වැඩ තියනවා

Mr. Jeon - කුකී ඔයා හෙටම සෝල් යන්න ඕනේ.. ගිහින් ඔයගේ ඩිග්රි එක කම්පලිට් කරන්න ඕනේ. මන් ඔයාව එහෙ uni එකකට දාන්නම්ම්

Jungkook- හරි මන් යන්නම්ම්

Mrs. Jeon & Mr. Jeon ෆුල් කන්ෆියුස් 😳.. එයාල හිතුවේ නෑ ජන්කුක් එහෙම ලේසියෙන් ඒ ගමන යන්න කැමති වෙයි කියලා. ☹️මොකද අපේ කුක්කා පට්ට මුරණ්ඩු පොරක් 😒

Kookie pov

මන් මේ ගමන යන්න කැමති උනේ හේතුවක්‌ මත🙂

1.මට ඩිග්‍රි එකක් ගන්න එක මහලොකු දෙයක් නෙවෙයි කියලා එයාලට පෙන්නන්න ඕනේ😌

2.මට දැන් මෙහෙ ඉදල එපා වෙලා. අඩුමතරමේ මට යාලුවෙක්වත් නෑනේ 🙄

3. මට boyfreind කෙනෙක් ඕනේ

4.මට තනියම ජිවත් වෙන්න ඕන. කව්රුත් මගේ ජිවිතේට ඇගිලි ගහල මට කරන්න ඕනේ දේ එපා දේ කියන්න කව්රුත් නැති ජිවිතයක් ඕනේ.. සමාජෙට බම්බු ගහන්න කියලා මට ජිවිතේ විදින්න ඕනේ.
(A/N- සෝල් ගිහින් Boyfriend කෙනෙක් හොයාගත්තහම සමාජෙට බම්බු ගහන්න කියලා ජිවිතේ විදින්න හම්බෙයි බොට )

Kookie pov

මම බඩු ඔක්කොම පැක් කරේ සෝල් යන්න පිටත් වෙන්න.
මම කාමරෙන් බැහැලා එද්දී ඔම්ම දුකින් පොඩ්ඩක් සිනහ උනා. ඔම්ම මට ගොඩක් ආදරෙයි. මටත් ඔම්ම නැතුව පාලු දැනෙයි 🤧..අප්පත් මට හිනාවක් දුන්න. මන් වැඩිය එයාලව care කරේ නෑ ඉතින්

"මගේ පැටියෝ. පරිස්සමින් යන්න. ගිය ගමන් කෝල් කරන්න හරි ද. ඔම්මට පාලුයි ඔයා නැතුව..." ඔම්ම අඩන්න ඔන්න මෙන්න තියාගෙන කිව්වා.

Kookie- හරි ඔම්ම මන් කෝල් කරන්නම්ම්. ඔම්මත් පරිස්සමින් ඉන්න.

Mrs. Jeon- හරි බබා අඩන්න එපා. ජන්කුක් පරිස්සමින් ගිහින් ඩිග්‍රි එක අරගෙන ආපහු එයි.

ජන්කුක් ඔම්මටයි අප්පටයි සමුදීලා train එකට නැගල තමන්ට නියමිත ෂිට් එකෙන් ඉදගත්තා

🐯🐰🐯🐰🐯🐰🐯🐰🐯🐰🙄🐰🙄🐰🐯🐰🐯🐰

By _Bear_

𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰Where stories live. Discover now