♥︎06♥︎ ARMYHIT📚

929 212 8
                                    

වාහ්හ්. මේකේ ලොකු😯..Jungkook කොල්ලෝ උබ දැන් Soul University එකේ Student කෙනෙක් ආ 😌මන් මේකට ආවේ හේතු දෙකකට
1) Degree එක compelete කරන්න
2) කොල්ලෙක් දාගන්න
අම්මෝ ලස්සන කෙල්ලෝ නම් ඉන්නවා. වැඩක් නෑ ඉතින් මම gay නේ.. වාහ්හ් hot කොල්ලෝ සෑහෙන්න ඉන්නවා නේ දෙයියනේ 🤤....
( එයා international play boy නේ 🙂💔)

🐰-Ohh God..I love this collage
දෙයියනේ අර කොල්ලා වාහ්හ් මාර handsome 🙂පොඩ්ඩක් ඉන්න ඒ











😮යූන්ගි

පොඩි කාලේ Jungkookට උන්න එකම යාළුවා.. මහ කම්මැලි පූසෙක් ••
[😼» යුන්ගි]

🐰- Hey, Handsome

😾- මට කාත් එක්කවත් කතාවක් නෑ. මෙතනින් ගියොත් හොදයි 😑

(_😒පුහ් යකෝ මුගේ ගෑස්. ගෑස් ගණන් එකේ මුගේ ගෑස් ටික එකතු කරගත්ත නම් හරි. ගෑස් සිලින්ඩර 3,4ක්‌ ම ගත්තැකි🙄සල්ලිත් ඉතුරුයි _)

🐰-ඒ loser King !!

යුන්ගි එතකොට කුක් දිහා හැරිලා බැලුවා.කුක් පොඩි කාලේ යුන්ගිට කිව්වේ Loser king කියලා.

😸- ඒයි Monkey උබ මොකද මෙහෙ කරන්නේ

🐰- යාහ් loser king උබ දැන් මාර hot නෙහ් ආ කොල්ලගේ ලස්සන
යුන්ගිගේ කරට අතක් දාන ගමන් කුක් කිව්වා.
මන් මේ මෙහෙට ආවේ අපේ ගෙදර උන්ට පෙන්නන්න මන් කව්ද කියලා.. Degree එක අරගෙන මිසක් මේ කොලේජ් එකෙන් හෙල්ලෙන්නේ නෑ මන් 😌

😸- තෝ ගනී ඩිග්‍රි😂. කොල්ලෙක් පස්සේ ගිහින් මෙදාපාරත් අනාගනී මන් දන්නේ නැද්ද උබ ගැන

🐰-මෙදා පාර නම් වැඩේ හරියටම කරනවා බම් 🙄
උබට දැන් මොනවද තියෙන්නේ

😸-English බම් උබට?

🐰-මටත් English තමයි. එහෙනම් දෙන්නම යමු

At Class

🙎- Good Morning!ළමයි අපේ ක්ලාස් එකට අලුත් ළමයෙක් එනවා. Jungkook ඇතුලට එන්න

🐰- Hello Gyus. I'm Jeon Jungkook. Nice to meet you all😊

දාන්න පුළුවන් ඔක්කොම මායම් දාලා කුක් එහෙම කිව්වා..ක්ලාස් එකේ කෙල්ලෝ කොල්ලෝ එකපාරටම නයි වගේ සූස් ගාන්න ගත්ත.

(කුක්කාගේ 164 මායම් දැකලා වෙන්න ඇති 🙂කුරා කුබියෙකුටවත් වරදක් නැති අහිම්සක මාත් අහුඋනානේ ඉතින් එව්වට🙂)

🙎- okay..Jungkook ඔයා ගිහින් යුන්ගි ලගින් වාඩිවෙන්න

Jungkook ක්ලාස් එක ඇතුලට යන්න හදද්දීම කව්ද මන්දා කෙනෙක් jungkook වත් පෙරලගෙන ක්ලාස් එකට යන්න හැදුව. එත් එක්කම jungkook එයව වැටෙන්න නොදී ඉනෙන් අල්ලගත්ත.

♥︎♡︎♥︎♡︎♥︎♡︎♥︎♡︎♥︎♡︎♥︎♡︎♥︎♡︎♥︎♡︎♥︎♡︎♥︎♡︎♥︎♡︎♥︎

ඔය යට තියන තරුව ඔබන අයටයි, මේක කියවන අයටයි, මේකේ මොනවහරි කොටාගෙන යන අයටයි මාගේ හදපිරි මෙව්වා එක 🤗💝

Typing mistakes ඇති අනේ sry🤧❤️

❤️🐯🐰❤️••🌠🏳️‍🌈••

බායිම්👾

By_Bear_

𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰Where stories live. Discover now