♥︎12♥︎ I leave you Bcz I love you🙂❤️

858 165 7
                                    

🐼- ටෙහ්යුන් මට‍ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද 🙂

🐰- එයාට තමුන් එක්ක කිසි කතාවක් නෑ.. ආපු අතක් බලාගෙන යනවා යන්න. එන්න ටේ අපි යමු
ජන්කුක් ටේගේ අතින් අල්ලගෙන ගේ ඇතුලට යන්න හදද්දී

🐼- ටේ ප්..ලීස් එ..කම එකපාරක් ප්ලීස්

🐯- කුකී පොඩ්ඩක් නවතින්න. ප්ලීස් කුකී
ජන්කුක් ටේගේ අත අතෑරියා.. ටේ බෝගම් ලගට ගියා

🐼- ටේ.. මන් යනවා.. ආයේ නොඑන්නම. ජන්කුක් එක්ක ස.. තුටි..න් ඉන්න.ආයේ ම..න් එන්නේ නෑ ඔ.. ඔයාට කරදර කරන්න පරිස්සමින් ඉන්න ටේ.. මන් දන්නවා ඔයා මට‍ ආදරෙ කරේ නෑ. හැබැයි ටේ මන් ඇත්තටම ඔයාට ආදරෙයි.. මන් ආදරෙ කරන්න දන්නේ නෑ ටේ.. මට‍ සමාවෙන්න මෙච්චර කාලයක්‌ ඔයාට වද දුන්නට.. මන් හැමදේම අතඇරලා කැනඩා යනවා. සතුටින් ඉන්න මැණික.. සාරන්හේ
බෝගම් අඩනව.හැමෝම බය වෙලා ඉන්න, කෙනෙක්ව මරන්න දෙපාරක් හිතන්නේ නැති මාෆියා කිංග් පොඩි කොල්ලෙක් නිසා අඩනව.

🐯- හියුන් මේ මේ...

🐼- මොකුත් කියන්න ඕනේ නෑ ටේ. මන් දන්නවා ඔයා ජන්කුක්ට ආදරෙයි කියලා. එයත් එක්ක සතුටින් ඉන්න.................ටේ?

🐯- ඕඕ හියුන්

බෝගම් එකපාරටම ටේව hug කරා..එක දැකපු ගමන් ජන්කුක් එතනට ඇවිල්ල ටේගේ වැලමිටෙන් අල්ලගත්ත. ( ජියොන්ලස්😪) බෝගම් ටේව hug කරගෙන විනාඩි 2ක්‌ විතර ඉන්න ඇති..බෝගම් ටේගෙන් ඈත් වෙලා ටේගේ නළලට කිස් එකක් දුන්න

🐰- අහම්.. අහම්..

🐼- යා කොල්ලගේ ඉරිසියාව. පරිස්සමින් ඉන්න.. මගේ ටේව හොදට බලාගන්න. ටේට තමුන් නිසා මොනවහරි වෙලා තිබ්බොත් එදාට තමුන්ගේ අවසාන කටයුතු සිද්ද වෙන්නේ මගේ අතින් තේරුණා නේ..

බෝගම් දබරගිල්ල පෙන්නලා එහෙම කියලා ජන්කුක්ගේ උරහිසට පාරක් ගහල බෝගම් හිමිට පාර පැත්තට ඇවිදගෙන ගියා..එකපාරටම බලාපොරොත්තු නොවිච්ච දෙයක් වෙච්ච නිසා මෙච්චර වෙලා ෂොක් වෙලා උන්න ටේ හරි සිහියට ආවා. එකපාරටම

🐯- බෝගම් හියුන්!!

කියලා ටේ එහෙම කෑගහනවත් එක්කම බෝගම් කදුළු පුරෝගත්ත ඇස් දෙක උස්සල ටේ ඉන්න පැත්තට හැරුනා. ටේ දුවගෙන ගිහින් බෝගම්ව hug කරා

🐯- පරිස්සමින් ඉන්න හියුන්. තැන්ක්ස් මාව තේරුම් ගත්තට..මට‍ ආදරෙ කරාට

🐰- පරිස්සමින් පලයන් මචන්

ජන්කුකුත් බෝගම් ලගට ඇවිල්ල එහෙම කියලා බෝගම්ට අතට අත දුන්න..බෝගම් ලස්සන හිනාවකින් දෙන්නටම සංග්‍රහ කරල එයාගේ car එකේ නැගලා යන්න ගියා. ටේ බෝගම් යන දිහා බලාගෙන ඉදල දිග සුසුමක් පිටකරල ජන්කුක් එක්ක ගේ ඇතුලට ගියා..

🐯- කුකී බෝගම් හියුන් හරි හොදයි නේද.. මන් නම් හිතුවේ නෑ ඇත්තටම එයා එච්චර හොදයි කියලා.. පව් කුකී බෝගම් හියුන්

🐰- හිතන්න එපා සූටෝ. මොනවඋනත් මට නම් තාම sure නෑ මාෆියා කිංග් පාර්ක් බෝගම් ලෙසියෙන් එහෙම කෙනෙක්ව අතඅරී කියලා

🐯- අනේ මන්දා කුකී.
ඒක නෙවෙයි රෑට කන්නේ මොනාද.. මන් හදන්නද මොනවහරි

🐰- එපා සූටෝ අපි ඕඩර් කරමු ඔයාටත් මහන්සි ඇති නේ.
ජන්කුක් ටේ ලගට ඇවිල්ල ටේගේ ඔලුව මසාජ් කරන ගමන් කිව්ව

🐯- ම්ම්... හියුන් සනීපයි

ජන්කුක් එකඅතකින් ටේගේ ඔලුව මසාජ් කරන ගමන් අනිත් අතෙන් ෆෝන් එක ඔබලා රෑට කන්න කෑම ඕඩර් කරා..
ටෙකූක් දෙන්න කෑම කාල නිදාගන්න ගිය..

ටේ තාමත් ඉන්නේ බෝගම් ගැන පුදුමෙන්. ටේට බෝගම් ගැන දුකත් නොහිතුනාම නෙවෙයි. හැබැයි එයාට සතුටුයි. දැන් ඉතින් එයාටයි කුකීටයි කරදරයක් නැතුව ඉන්න පුළුවන් නේ

ජන්කුක් නම් බෝගම්ව සැක කරා. කුක් බය උනා බෝගම් එයාලට කරදරයක් කරයි කියලා.මොකද බෝගම් කියන්නේ මාෆියා කිංග්. එයගේ දෙයක් ලේසියෙන් කාටවත් දෙන්නේ නැති කෙනෙක්..එකපාරටම බෝගම් මෙහෙම කරහම ඒක ඇත්තක්‌ කියලා ජන්කුක් එකපාරටම විශ්වාස කරන්න අකැමති උනා

--------------------------------

කියවන, වොට් කමෙන්ට් follow කරන අයට ගොඩා.......... ක්‌ තම්කු ❤️

❤️love you ❤️
Bye❤️Stay safe💜

𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰Where stories live. Discover now