♥︎08♥︎ Boyfreind🌈

930 189 6
                                    

🐯-ආආ. හරි ඉදගන්න

?- තැන්ක්ස්
මේ...👉👈 ඔයාගේ නම මොකක්ද?

🐯-මම කිම්💥

🐼- කව්ද බල්ලෝ උබ... තෝ කොහොමද මගෙ දේවල් වලට අත තියන්නේ🤨ආ..හු%*-#

බබල්ගමා බිමදාගෙන ටේ එක්ක කතාකරපු ළමයට ගහනවා. ඒ ළමයාගේ තොලත් පැලිලා නහයෙන් ලේත් එනවා..
( තව ටිකක් ගුටිකෑවොත් පාටක ජනතාවටයි ඔතර්ටයි චොකලට් බිස්කට් කන්න පුළුවන් 😪😋)

?- අනේ.. මට ..හන්න එ..පා 😣මියානේ.. මන් දන්නෙ නැතුව එයා ලගින් වාඩි උනේ 😭

ඒ කිසිම දෙයක් කනකට ගන්නේ නැතුව බබල්ගමාගේ මැණික් කැටේ එක්ක වාඩි වෙලා කතා කරපු හොතබුවට හොදටම ගහනවා.

🐯- හියුන්..අනේ බෝගම් හියුන් එයාව් අතාරින්නකෝ plzz..😭

🐼- ආයිශ්😤..තමුසේ අද බේරුනා කියලා හිතාගන්නවා..ආයේ තමුසෙව මේ Uni එක පැත්තේ දැක්කොත් තමුසෙ ඉවරයිමේ😤

බෝගම් ඒ කොල්ලව අතඇරියේ එයාගේ සාක්කුවේ ඉන්න කොකා හඩලන්න ගත්ත නිසා

(😪හඩලන්නේ කොක්කු නෙවෙයි කුකුල්ලු බම් 😒)
බෝගම් කෝල් එක ඉවර වෙලා ආයේ ටේ ලගට ආවා

🐼- ටේ!! එතකොට තමුන්...ආයේ කා එක්ක හරි හුරතල් වෙනවා දැක්කොත් මම ඌවත් මරලා උබවත් මරනවා.😤මන් කියලා තියනවා තමුන් මගේ..මන් මේ උපරිම හොදින් කියන්නෙ ටෙහියුන් උබට.ඊලග පාර මන් මෙහෙම නෙවෙයි කියන්නේ...තේරුනාද තමුන්ට?

🐯-............

🐼- ටේ..මන් කියලා තියනවා නේද මන් දෙයක් ඇහුවාම උත්තර දෙන්න කියලා

🐯-මි..යානේ බෝගම් හියුන්

බෝගම් එතනින් යන්න හදලත් ආයේ ටේ ලගට ඇවිල්ල

🐼- Baby.I will call you later and Use your Fu*king I hands to answer it
___________________________________

බෝගම් එලියට යනවත් එක්කම ජන්කුක් කන් දෙකේ ඇබ දෙකකුත් ගහගෙන බඩේ ඉන්න හිගන්නව සනසන්න කියලා කැන්ටිමට ආව.. ඉදගන්න තැනක් බැලුවහම එයා දැක්කේ උදේ වැටෙන්න යද්දී අල්ලගත්ත එයගේ angel ව.මන් හිමිට ගිහින් එතනින් වාඩි උනා.. ජන්කුක්ගේ අල ගෙඩියක් වගේ මොළගෙඩිය ඇතුලේ ටේ කියන්නේ ජන්කුක්ගේ බෝයිෆ්‍රෙන්ඩ්

🐰- Hi Baby Boy

ටේ කෑම එකෙන් මුණ අහකට අරගෙන බැලුවේ කාගේ මලගෙදර ගිහින් ද ඊළගට චොකලට් බිස්කට් කන්න පුළුවන් කියලා. එතකොට එයා දැක්කේ හාවෙක් වගේ හිනා වීගෙන තමන් දිහා බලගෙන ඉන්න කොල්ලෙක්ව..

🐯pov
මගේ හදවත මොකද දෙයියනේ මේ අහස කඩන් වැටෙනවා කිව්වම දුවන හාව වගේ දුවන්නේ
මේක දැන් ගැලවිලා වැටුනොත් ආයේ හයිකරගන්න හොස්පිටල් යන්න වෙයි ද දන්නේ නෑ 😐පුරුෂ ධයිර්යය ගන්නව ටෙහ්යුන් 😐මොකද මේ බය වෙලා

🐯- Baby Boy...කව්ද යකො Baby Boy..මට Baby ගාන්නෙ තමුසෙ මගෙ Daddy ද ඕයි

( බෑනේ කරන්න.ටේ හදිස්සි වෙනවා නේ😂)

🐰- ම්ම්ම් මොකද කියන්නෙ මන් ඔයගේ Daddy වෙන්න ද ම්ම්
ජන්කුක් ටේගේ මුනට ලං වෙලා ඇහුවා

🐯- ම්...වෝ. 😳

🐰- අයියෝ බබා බය වෙන්න එපා...ඔයා මගෙ විතරයි..මන් ඔයාගෙ Boyfriend වෙන්න ද ම්ම්

ටේ ට හොදටම දාඩියත් දාල. මුණ රතුත් වෙලා.ටේ ගේ හදවත ගොඩක් හයියෙන් ගැහෙනවා. ටේට ජන්කුක් දකිද්දී අමුතුම හැගීමක් දැනුනත් ටේ ඒ හැගීම ආදරය ද මොකක්ද කියලා තේරුම්ගත්තේ නෑ
එතකොට එයාට මතක් උනේ මේ කතාවේ ඉන්න ලොකුම බකට් එක වෙච්ච බෝගම්ව. ටේහයුන් බය වුණා ජන්කුක්ට බෝගම්ගෙන් කරදරයක්‌ වෙයි කියලා. එකපාරටම පුටුවෙන් නැගිට්ට ටේ කැන්ටින් එකෙන් එලියට ගියේ ජන්කුක්ව ෆුල් කොන්ෆියුස් කරල.

•••••••••••••

Happy new year.... හැමෝටම
පරිස්සමින් සතුටින් ඉන්න

🌈💕ආදරෙයි ගොඩක්

💝💝💝💝💝💝💝💝💝💝

𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰Where stories live. Discover now