♥︎04♥︎ Taehyung🐯

1K 207 3
                                    

Railway station

Jungkook pov

ඊට පස්සේ මට නියමිත අසුනේ ඉඳගෙන සින්දුවක් ඇහුවා.. ටික වෙලාවකට පස්සේ කවුරුහරි මගේ උරහිසට තට්ටු කරා.. කව්ද කියලා බලන්න මම ඒ පැත්ත හැරිලා බැලුව.

"වාහ්හ්හ් ඇත්තටම ලස්සනයි"
( හිතුව විතරයි, කිව්වේ නෑ )

Girl - අනේ I'm realy sry ඔයාට Disturb වුනානම්..කෝච්චිය සෝල් වලට යන්න කොච්චර වෙලාවක් යයිද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද

Kookie - පැය 2ක්‌ විතර.

"හරි තැන්කියු" ඇය සිනහවකින් සංග්‍රහ කරමින් කිව්වා.

Kokie - බය වෙන්න එපා.මමත් සෝල් යනවා

Girl - Soo, මම ලීසා ඔයා?

Kookie - ඔහ්හ් මම jungkook Jungkook එයාගේ බනී හිනාව දාලා කිව්වා.

ලීසා ගිහින් එයට නියමිත ආසනයෙන් වාඩිඋනා......................
_

_____________________________________
______________________________________

No one pov

At ARMYHIT Collage

හුගක් ළමයි තම පන්තිවලට යන ගමන් ඉන්න අතර ඇතැමුන් ආහාර ගනිමින් ඉන්නවා..

ගැහැණු ළමයෙක් car එකකින් ආව. එයා මේ කොලේජ් එකේ professor කෙනෙක්ගේ දුවෙක් වූ නමුත් ඇය ඉතා කලබල වූ බවක් පෙනෙන්නට තිබුණ.. අද ඇය කොලේජ් එන පලවෙනි දවස නිසා ඇයට ඉක්මනින් ඇගේ පන්තියට යන්න ඕනේ උනත්

## - Hey. Bitch come here😏
මදවියෙක් වගේ කොල්ලෙක් කිව්ව

Girl - ඇ..ඇයි. මම ටිකක්‌ බයෙන් ඇහුවේ. මොකද අලුතෙන් කොලේජ් එකට එන අයව රැග් කරන නිසා.

## - මන් එන්න කියලා කිව්වේ. තමුසෙගෙ කන් ඇහෙන්නේ නැද්ද ආ.

ඒ කෙල්ල, කොල්ලා ඉන්න තැනට හිමීට ඇවිදගෙන ගියා..කොල්ලා ඒ කෙල්ලව අල්ලන්න යනවත් එක්කම

Girl - ම.. මන් මේ කො... කොලේජ් එකේ එන්ග්ලිෂ් ප්‍රොෆෙසර් ගේ දුව

එතකොට ඒ කොල්ලා හයියෙන් හිනා උනා

## - Baby girl.. ඔයා හිතෙනවද ඔයා prof ගේ දුව කියලා මන් ඔයාට එහෙම ලේසියෙන් යන්න දෙයි කියලා ම්ම්ම්ම්.

ඒ කොල්ලා සිගරට් එකක් අරගෙන ඒ කෙල්ලගේ රෝස පෙති වගේ තොල් වල තියන්න යනකොටම ( සිගරට් එකේ අර පිච්චෙන පැත්ත ඒපැත්ත ඇ )

එතකොට කව්ද කෙනෙක් එතනට ආව

Kim Taehyung


🐯🐰🐯🐰🐯🐯🐰🐯🐰🐯🐰🐯🐰___________________________________

𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰Onde histórias criam vida. Descubra agora