♥︎11♥︎ Date 💑

898 168 17
                                    

සති දෙකක් ටෙකූක් දෙන්න දැන් යාලු වෙලා. එයාල සතුටින් කිසිම කරදරයක් නැතුව ආදරෙන් උන්නා. යුන්මින් දෙන්නත් ගොඩක් ආදරෙන් උන්නා.ආදරේ තරම කියන්නේ එක දැකල තනි ඇහැට ඇඩෙනවා. මුන් දෙන්නගේ වැඩේම මරාගන්න එක. ඒ පවුල කැඩෙන්න ලොකුම හේතුව යුන්ගිගේ ඉමක් කොනක් නොපෙනෙන නිමක් නැති නින්ද... ටෙකූක්‌ දෙන්න අද ඩෙට් එකකට යන්න ඉන්නේ.. යුන්මින් දෙන්නත් යනව ටෙකූක් එක්ක.

කතාවට කෙනෙක් අඩුයි වගේ හැබැයි 👀 ________🐼 බම්කට් එක සති දෙකකින් ආයේ කොලේජ් එනවා කිව්වා මතකදෝ. අද තමයි ඒ දවස🙂💔

බෝගම් මේ වෙනකොටත් ටේකුක් දෙන්නගේ සම්බන්දෙ ගැන දැනගෙන තිබ්බේ..👤එයා ටේව බලාගන්න කියලා කියපු කට්ටිය ජන්කුක් ගැන බෝගම්ට කියලා තිබ්බේ. බෝගම් උන්නේ ජන්කුක් එක්ක කේන්තියෙන්






























































*නෙවෙයි*.. එයා ටේට ඇත්තටම ආදරෙයි. ටේ නැතුව එයාට ඉන්න බැ. ටේ කියන්නේ එයගේ පණ. එයා පසුතැවුනා ටේ ජන්කුක් එක්ක යාලු වුනේ බෝගම් ටේව බලෙන් තියාගත්ත නිසා කියලා, ටේට එයා සැරෙන් කතා කරපු නිසා කියලා, ටේට කාත්එක්කවත් කතා කරන්න නොදුන්න නිසා කියලා..බෝගම් ගොඩක් දුක් උනා. එයා හිතාගත්ත ටේව ජන්කුක්ට දෙන්න. තවදුරටත් ටේ එයගේ නෙවෙයි කියලා මතක් වෙද්දී බෝගම්ගේ පපුව පැලෙන්න වගේ. බෝගම් කියන්නේ පොඩි කාලේ ඉදල කිසිම කෙනෙක්ගෙන් ආදරයක් ලබපු කෙනෙක් නෙවෙයි.. එයාට ඕනේ වුනේ ආදරේ .. ටේගේ ආදරේ...හිමි උන ආදරේ වෙනුවෙන් හැමෝම සතුටු වෙනවා.. අහිමි උන කෙනයි එකේ වේදනාව දන්නේ.. බෝගම් අද ටේව අතඅරිනව මොකද එයාට වැදගත් ටේගේ සතුට. ටේගේ සතුට තියෙන්නේ ජන්කුක් ළග

''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
🐯- කුකී අද අපි යමු ද ෆිල්ම් එකක් බලන්න...

🐰- හා සූටෝ යමු. යුන්ගි උබලා දෙන්නත් එනවද

🐣- හියුන් හියුන් හියුන්!! යා.... මින් යුන්ගී!!!!

🐱- කව්ද යකො කෑගහන්නේ. නිදාගන්න දීපල්ලා හු%*&#

🐣- තමුසේ මට ද ඔය බනින්නේ ආ. පැය 24ම කරන්නේ නිදාගන්න එක..බලනවකො ජන්කුක්.ටේ ට කොච්චර ආදරෙයි ද. ඔහේ දන්නේ නිදාගන්න විතරයි. තමුසෙට දැන් මගෙන් වැඩක් නැනෙ. අර තමුසේ පස්සේන් එන ගෑනි එක්ක තනියම කතා කරන්න ඕනේ කියද්දී මන් හිතුවා ඕම වෙයි කියලා. හුවෑ😫 ටේටේ බලන්න අනේ මේ මිනිහා මාව රවට්ටනවා😫හුවෑ

𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰Where stories live. Discover now