♥︎10♥︎ Love you ❤️

888 176 14
                                    

ජන්කුක් ආයේ යන්න හදද්දීම ටේ ජන්කුක් ගේ අතින් ඇල්ලුවා

🐯- ජන්..කුක් ම..මම

ටෙහ්යුන් බෝගම් ගැන හැමදේම කිව්ව.

🐯- අපි දෙන්නා මෙහෙම කතා කරනවා කියලා දැනගත්තොත් අර මිස්ටර් බබල්ගමා ඔයාව මරයි.මන් කැමති නෑ ඔයා මැරෙනවට...ඒක හින්දා දැන් මෙතනින් යන්න ජන්කුක්

🐰- Angel මන් ගැන ඔයා වද වෙන්න ඇයි ම්ම්ම්

(🐯pov _දැන් ඉතින් දීපන්කො උත්තර 😶හැල්මොනි කිව්වා කටට එන හැමදේම කියන්න එපා කියලා 😐සික් රූම් එකෙන් ඩෙටොල් ප්ලාස්ටර් එකක් අරන් ගහගන්න ඕනේ කටේ😐)

🐯- යා....Wtf පිස්සු ද කව්ද වද වුනේ 😒

🐰- 😪ඔයා මට ආදරේ නැනෙ.ඉතින් මන් මැරුණත් ඔයාට මොකද නේද

🐯- Yaaa...I'm worry about you it's ture Because I love you 😐
(😐 අනෙහ් මන් යනවා සික් රුම් එකේ ඇන්ටිගෙන් ප්ලාස්ටර් එකක් ඉල්ලගන්න.. ඒ ගෑනි එකේ නැතුවත් ඇති බැලුවොත් ඉන්නේ කැන්ටිමේ 😐 ඒපාර මෙන්න මේකා එකපාරටම ගුලි ගිලල වගේ හිනා වෙනවා 😑)

🐯- මොකද හිනා වෙන්නෙ ආ

🐰- අනෙ නෑ මෝඩ පැටියෝ😂සොරි සොරි😂
මන් දන්නවා ඔයා මට ආදරෙයි කියලා.ඔයාගෙ ඇස් දෙකෙන් ඒක පේනවා.ඔයාගෙ කටින්ම අහගන්න ඕනෙ නිසා මන් මේ කොච්චි කරල පොඩ්ඩක් ඇවිස්සුවේ 😂

🐯- ජන්කුක්..!! ටේ හයියෙන් කුක්ගේ උරහිසට ගැහුවා

🐰- රිදෙනව සූටෝ...හොදයි එහෙනම් මන් දැන් ඉදලා ඔයාගෙ Boyfriend

🐯- මන් එහෙම කිව්වේ නැනේ 😐

🐰- ඔයා මට ආදරෙයි නම් මාත් ඔයාට ආදරෙයි නම් මන් ඔයාගෙ නම් ඔයා මගෙ නම් ඔයා තමයි මගෙ Boyfriend නේ😚❤️

🐯- අර මාෆියා කිංග් ඔයාට කරදරයක් කරනන් පුළුවන්
( කුක්කා ආයේ හිනා වෙනවා 😂)

🐯- මොකද ඕයි කියන හැම එකටම ගුලි ගිලල වගේ හිනා වෙන්නෙ 😶

🐰- ඔයා එයා ගැන හිතන්න එපා සූටෝ...I Love you❤️

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බායිම්
ආදරෙයි ගොඩක්💛

💥ගොඩක් ගොඩක් ගොඩක් thanq වොට්, කමෙන්ට්, follow කරන, කියවන හැමෝටම

_Bear_🐻

𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰Where stories live. Discover now