♥︎13♥︎ Wedding 👰‍♂️[end]

1.2K 155 45
                                    

Time skipped

අවුරුදු දෙකක්. ටේකුක් ආදරෙ දවසෙන් දවස දළුලන්න ගත්තේ පුංචි පුංචි රණ්ඩු මැද්දේ. දැන් ඒ දෙන්නට දෙන්න නැතුව බැ. ටේ නැතුව ජන්කුක්ට නින්දවත් යන්නේ නෑ. ජන්කුක්ගේ ගෙදර අය ටෙහ්යුන් ගැන දන්නවා. ජන්කුක්ගේ ගෙදර අය ඒ දෙන්නගේ සම්බන්දෙට අකමැත්තක් තිබ්බේ නෑ.. ජන්කුක්ගේ අම්ම ජන්කුක්ට වඩා ටෙහ්යුන්ට ආදරෙයි.. ටේට අවුරුදු 12ක්‌ වෙද්දීම ටේගේ අම්මා ටේව ටේගේ අප්පාට බාර දීලා මේ ලෝකෙන් යන්න ගියා.. ටේට තේරෙන කාලේ ඉදල අම්මා කෙනෙක්ගේ ආදරෙ අහිමි උනා.එක නිසා ජන්කුක්ගේ අම්මා ටේට ගොඩක් ආදරෙයි.
ඉස්සර ටේගේ අප්පා බිස්නස් වැඩ එක්ක හිර උනා. එයටත් ටේ ගැන බලන්න වෙලාවක් තිබ්බේ නෑ.ඔය කාලේදී තමයි ටේගේ පාලු මකන්න Angel කෙනෙක් ටේගේ ජිවිතේට එන්නේ. ඒ ජිමින් 🐣. ටේගේ හොදම යාළුවා. යාලුවෙක්ටත් වඩා එයා ටේට හොද සහෝදරයෙක්. ටේගේ අප්පා Accident එකකින් නැති වෙන්නේ ටේට අවුරුදු 17 දි..ඒ වෙනකොට ටේට බිස්නස් ගැන වැඩි දැනුමක් නැති නිසා ටේ බිස්නස් එක බාරගත්තේ නෑ. ටේගේ අප්පාගේ මල්ලි, ටේගේ බාප්පාගේ පුතා, ටේගේ හියුන් Kim Namjoon තමයි හැමදෙම බලාගත්තේ.Namjoon මැරි කරල ඉන්නේ් Kim Seok Jin එක්ක. Jin හියුන් ගොඩක් ආදරෙයි ටේට..එයාට රහට උයන්න පුළුවන්. ටේ ආස කෑම ගොඩක් ජින් හියුන් රසට හදල දෙනවා.
ටේ Namjoonගේ අප්පාට කතා කරෙන්නේත් අප්පා කියලා. ටේව තමන්ගේ දරුවෙක් වගේ Namjoonගේ අප්පා, අම්මා ටේව බලාගන්නව.ටේට මේ ලෝකේ තමන්ගේම කියලා කෙනෙක්ට ඉතුරු වුන අනිත් කෙනා ටේගේ හැල්මොනි. හැල්මොනි එක්ක තමයිඋන්නේ. දැන් නම් ඉන්නේ කුක් එක්ක එයලගේම කියලා ගෙදරක...හැල්මොනි ටේට ගොඩක් ආදරෙයි. හැල්මොනිත් දන්නවා ටෙහ්යුන් ජන්කුක්ගේ ආදරවන්තයා කියලා. හැල්මොනි හදවතින්ම ඒ දෙන්නට සුබ පැතුවා.
හෙට ටෙහ්යුන් ජන්කුක්ගේ වෙනවා නීතියෙන්.. ටෙහ්යුන් බෝගම්ටත් invite කරා වෙඩින් එකට.ජන්කුක් උනත් දැන් බෝගම් ගැන සැක කරන්නේ නෑ.
යුන්මින් දෙන්නත් මේ දවස්වල බරටම වෙඩින් එකේ වැඩ.

Next day

@Wedding 👨‍❤️‍👨

ජන්කුක් සුදු පාට shirt එකට කළු කෝට් එකයි කළු කලිසමයි ඇදල fatherට ඉස්සරහින් උන්නා. ජන්කුක් ගේ දෙපැත්තේ Mrs. Kim [ ටේගේ බාප්පාගේ wife] වගේම Mr. Jeon එක්ක Mrs. Jeon උන්නා

𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰Where stories live. Discover now