♥︎07♥︎ You're Mine🍭

994 188 2
                                    

JUNGKOOK PVO

වාහ්හ් දෙයියනේ මෙයා මනුස්සයෙක් ද angel කෙනෙක් ද.. මෙයාව  මගේ කරගන්න තියනවා නම්. කෙනෙක්ට මෙච්චර ලස්සන වෙන්න පුළුවන් ද.. දුබුරු පාට කොන්ඩේ, හුරතල් මුණ, දගකාර ඇස්, ස්ට්‍රෝබෙරි පාට තොල්.... ආව්ස් කන්නමයි හිතෙන්නේ

Taehyung pvo

වැටෙන්න යද්දීම මගේ ඇස් දෙක පිය උනා..වැටුනේ නෑනේ යකෝ තාම.කව්රුහරි මාව අල්ලාගෙන ඉන්නේ.කව්ද කියලා බලන්න ඕනේ නිසාම මන් මගේ ඇස් දෙක ඇරලා බැලුවා.. එයාගේ ලස්සන හාවෙක් වගේ. එයාගේ මූණේ හැම අගලක්ම පිරික්සපු මම අන්තිමට නැවතුනේ එයාගේ ඇස් දෙක ළග. කළු පාට බෝල ඇස් දෙකක් ලස්සනයි එයා ආදරේ පිරිච්ච ඇස් වලින් මන් දිහා බලාගෙන හිටියේ.බෝගම් වගේ නෙවෙයි.බෝගම්ගේ ඇස් මන් දිහා බලාගෙන ඉන්නේ රාගයෙන්. එයා මන් දිහාත් මන් එයා දිහත් බලාගෙන ඉන්න ඇති විනාඩියක්.... දෙකක්... තුනක්...සමහරවිට ඊටත් වඩා.....

යාහ්...කිම් ටෙහ්යුන් අර බෝගමා අවොත් මේ මනුස්සයවත් නිකරුනේ මරල දායි.. මන් මෙයගෙ අත් වලින් ගැලවිලා නැගිටින්න හදද්දීම

🐰- Angel ඔයා දැන් ඉදල මගේ.. මගේ විතරමයි ස්වීට්

[සෝ සැඩ්, සෝ බෑඩ් ඇන් එයා සෝ ෆාස්ට් ළමයි 😂]


ඇ. මොකක්ද එයා කිව්වේ..මම රතු වෙලා ඇති අනිවාර්යෙන්. බෝගම්ට වඩා වෙනස් හැගීමක් මට මෙයාගෙන් දැනුනා. මම එහෙමම බිම බලාගෙන ක්ලාස් එක ඇතුලට ගිහින් වාඩිවුණා.


🙎- Jungkook.. ගිහින් වාඩිවෙන්න

කුක් ගිහින් යුන්ගිට එහා පැත්තෙන් වාඩි උනා
හැම ලෙක්චර් එකකදීම කුක් උන්නේ taehyung දිහා බලාගෙන.මේ වෙන දේවල් එකකෙනෙක් ඇරෙන්න වෙන කව්රුත් දැක්කේ නෑ..

ඒ ටෙහ්යුන්.. ටෙහ්යුන් හොදටම රතු වෙලා උන්නේ. එයා මුණ හංගගෙන ඉන්න ගොඩක් උත්සාහ කරා


Time passed
At Cafeteria

කන්න දේකුත් අරගෙන මගේ ජාතික පානෙත් ( ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් 🙂💔) අරගෙන මන් ඉදගෙන කෑම කන්නගත්ත. දැන් ඉතින් අර මාෆියා කින්ග් කඩාගෙන පනී මෙතනට.මන් අද උදේ වෙච්ච සිද්දිය ගැන හිත හිත කෑම එකට මූණ ඔබගෙන කන්න ගත්ත.

?- හෙලෝ. ඔයාට කරදරයක් නැත්තං මන් මෙතනින් වාඩි වෙලා කෑවට කමක් නැද්ද

______________________________________

𝐎𝐧𝐥𝐲 𝐌𝐈𝐍𝐄 || ♥︎ TaeKook ♥︎ [ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ]🐯🐰Donde viven las historias. Descúbrelo ahora