Author Note 🍂

394 106 78
                                    

හේය් හේය් රීඩර්ස්.... 😁😁

ඔන්න මාස ගාණක් ලිව්ව කතාව අදින් ඉවරය්.... 🙂🙂

ආයෙ මේ කම්මැලි ඕතරීගෙන් වදයක් නැහැ ඔන්න 🤧🤧

ඉතින්.... කතාවෙ අවසානය කොහොමද.....?? ඔන්න මට අනුව හැපි එන්ඩින් කතාවක්.... 🙃

ටේකුක් සෙට් වුනා.....!!!!! ඔයාලට හැපි නේද ඉතින්.... 🙃🤭

මුලු කතාවම ගැන ඔයාලගෙ අදහස් ලොකූ කමෙන්ට්ස් ගොඩාරියකින් ඕනි.... අද නම් අනිවාර්යෙන්ම ඕනෙ හරිද....🙃❤️

මෙච්චර ස්ලෝව් අප්ඩේට්ස් දීලත් ඔයාලා මේ කතාවට දුන්නු ආදරේට හුගාක් ස්තූතිය් 🥺❤️ කතාව අප්ඩේට් කරන්න පරක්කු වෙනකොට මට වට්සැප් එකෙය් වට්පෑඩ් ඉන්බොක්ස් එකෙය් මැසේජස් ගොඩය් 🤭🤭 ඒත් ඒ හැම දේකටම තැන්කූ 🤭❤️

ඒවගේම...... Autumn Leaves වලට සම්මානයක්.....??? මම නම් හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නැහැ ඒ වගේ දෙයක් 🥺🥺 ඒත් ඔයාලා නිසා ඒ දේත් ලැබුනා. ඒ හැමදේකටම හුගාක් හුගාක් හුගාක් ස්තූතිය් 🥺❤️

මේ හැමදේකටම හුගක් ස්තූතිය් රීඩර්ස් 🥺 සම්පූර්ණ ගෞරවේ ලැබෙන්න ඕනි ඔයාලට තමය් 🥺❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ හැමදේකටම හුගක් ස්තූතිය් රීඩර්ස් 🥺 සම්පූර්ණ ගෞරවේ ලැබෙන්න ඕනි ඔයාලට තමය් 🥺❤️

මේ කතාව කියවපු රීඩර්ස්ලා මට ටිකක් විශේෂය්. මොකද.... මේක කිස් එකක්වත් නැතුව ලිව්ව කතාවක් නිසා. එහෙම වෙලත් 7K+ views & 2K+ votes.... ඇත්තටම සතුටුය්.... 🥺❤️

කතාව ඉවර කරන්න මම කල්ගත්තානම් වැඩි.... :( ඒත්.... මම හිතනවා ඒක හොද විදියට අවසන් වුනා කියලා. හැබැය් ඔයාලගෙ අදහස් තමය් මට වටින්නෙම. හැමදාම චැප්ටර් එකකට වැටෙන කමෙන්ට්ස් කියලා මම හුගක් සතුටු වෙනවා. 🥺❤️ ඒ හැමදේකටම ස්තූතිය් රීඩර්ස් 🙃❤️

ඉතින්..... ආයෙ දිග කතාවක් නම් බොහෝ දුරට ම්ගෙ අතින් ලියවෙන්නෙ නැති වෙය්. මට ස්ටඩීස් එක්ක වට්පෑඩ් බැලන්ස් කරගන්න ඇත්තටම අමාරුය්. ඒකමය් මේ කතාවෙත් අප්ඩේට්ස් පරක්කු වෙන්න හේතුව. ඒත් මම ලියන එක නවත්තන්නෙ නැහැ. ඩ්‍රාෆ්ට් ලිස්ට් එකේ බාගෙට ලියපු ශෝට් ස්ටෝරීස් හුගක් තියෙනවා. ඒ හැම එකක්ම හෙමිහිට අප්ඩේට් වෙය්. ඉස්සරහට එන කාළය තුළදි 🙃

පුංචි හින්ට් එකක්..... Yoonmin shor story එකක් ඔන් ද වේ 🤭

ඊළගට..... මම පළවෙනි වතාවට bl එකක් ලියන්න උත්සාහා කලා. සීයට සීයක් සාර්ථක නැතුව ඇති. ඒත් මම උත්සාහයක් ගත්තා.

මගේ අනික් කතාවලට වඩා ටිකක් වෙනස් කතාවක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මගේ අනික් කතාවලට වඩා ටිකක් වෙනස් කතාවක්. කැමති අය කියවලා බලන්න 🙃🙃

Autumn Leaves කියන්නෙ පර්සනලි මම ආසම කතාව... මගෙ කතාවලින්.... හුගක් අයට මේකට රිලේටබල් එක්ස්පීරියන්සස් ඇති. මටත් ඒ වගේ කතා මේක ලියන කාලෙදි දැනගන්න ලැබුණා. වෙලාවක් හොයාගන්න බැරි වුන නිසා මිසක් මමත් හෙන ආසාවෙන් හිටියෙ මේ කතාවට 🤧 මම හිතනවා හොද විදියට කතාව ඉවර කලා කියලා.

ඉතින් ඔන්න ආයෙ කම්මැලි ඕතරීගේ මේපල් කොල කතාවෙ අප්ඩේට් නැත 🙂💔

දුකය් 🤧 ඒත් මොනා කරන්නද 💔

ඒනම් බාය් රීඩර්ස්.... මෙච්චර කල් කතාව කියවලා කමෙන්ට් වෝට්ස් කරලා දුන්නු සපෝට් එකට හදවතින්ම ස්තූතිය් 🥺❤️

( ශෝට් ස්ටෝරීස් වලින් කල්ප ගණනකට පසු හමුවෙමු 😁😂 )

Stay Safe

Love u all ❤️❤️

crazy_sv

Autumn Leaves...🍂 (Completed ✔️)Where stories live. Discover now