අපි කවුරැ දෝ...

1K 105 384
                                    




Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


Kim SeokJin

ලොව පුරා සුවහසක් තරැණියන්ගේ මනදොල උන්මාදනීයත්වයට පත් කරන සුන්දර කඩවසම් තරැණයා...
සමාවෙන්න... මහත්මයා.. Kim Seokjin දැනට නිවුන් දැරියන් දෙදෙනකුගෙ ආදරණීය පියෙකු වන අතර Kim JongBin යන අයගේ වන් ඇන්ඩ් ඔන්ලි සැමියා ය.




Kim Taehyung

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


Kim Taehyung

දැනට ජීවතුන් අතර සිටින නමුත් එළිපහලියේදි හුස්ම ගැනීමේ අපසුතා රැසකට හිමිකම් කියන හැන්ඩ්සම් මෑන් අලයිව් මිස්ටර් කිම් ටේයෝන් දැනට එක් දරැ පියෙක් වන අතර රතු පාටට හුරැ එළවළු, පලතුරැවලට කෑදරකමක් දැක්වු වත් තම එකම බිරිය Kim Semi යන අයට පණ ඇරලා ලව් ය.


දැනට ජීවතුන් අතර සිටින නමුත් එළිපහලියේදි හුස්ම ගැනීමේ අපසුතා රැසකට හිමිකම් කියන හැන්ඩ්සම් මෑන් අලයිව් මිස්ටර් කිම් ටේයෝන් දැනට එක් දරැ පියෙක් වන අතර රතු පාටට හුරැ එළවළු, පලතුරැවලට කෑදරකමක් දැක්වු වත් තම එකම බිරිය Kim Semi යන අයට පණ ඇරලා ලව් ය

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


Kim NamJoon

අසහාය නායකයකු... කැඩුම් බිදුම් විශේෂඥ උපාධිධාරී...මොළකාරයෙක් වන කිම් නැම්ජූන් මහතා බිග් බොඩි එකකට උරැමකම් කියන අතර කාන්තාවන් ඇදබැඳ ගැනීමෙහිලා ද දක්සයෙක් වුවත් Yong Jay Miyun වටා කක්ශ ගත වී ඇත.




BANG MISSUS || OT7 || COMPLETED  Tahanan ng mga kuwento. Tumuklas ngayon