ඒ මම නෙවෙයි....

327 62 151
                                    


Namjoons' Pov

වෙනදා පුරැද්දටම මම ඇහැරිලා අත්වල හිරි අරින්න හද්දියි මට තේරැනේ මං කොහෙද ඉන්නේ.. මොකක්ද උනේ කියලා.

මියු... පොඩි එකෙක් වගේ මට ගුලි වෙලා නිදාගෙන ඉන්න විදිය දැක්කම මගේ මුන⁣ට ආව හිනාව වගේම හිතට දැනුන සතුටත් මෙච්චරයි කියලා කියන්න බැරි තරම්.

ආයෙමත් එයාව තුරැලු කරගෙන ටිකවේලාවක් ඉදලා මම නැගිටේට එයාගෙ නළලට වැටුණු පුංචි කොන්ඩ කෑලි ටිකත් අයින් කරලා අඩුවට කිස් එකක් එතනින් තියලමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ආයෙමත් එයාව තුරැලු කරගෙන ටිකවේලාවක් ඉදලා මම නැගිටේට එයාගෙ නළලට වැටුණු පුංචි කොන්ඩ කෑලි ටිකත් අයින් කරලා අඩුවට කිස් එකක් එතනින් තියලමයි.

හොටෙල් ස්ටාෆ් එකට අපිට බ්‍රෙක්වස්ට් එකයි කොෆියි ගේන්න කියලා මම කොටේජ් එකෙන් එළියට ගියේ ඉර එළිය වැටිලා දිලෙසන වතුර දිහා බලන් ඉන්න.

කාලයක් තිස්සේ හිතේ එන්නම ඕනෙයි කියලා හිතුපු තැනක මම අද මෙහෙම මියු එක්ක ඉන්න එක ගැන මට පුදුම ලොකු සතුටක් දැනෙන්නේ.

ඔස්ට්‍රේලියාවල නිල් පාට ලස්සන මූදු රැල්ල එක්ක එන හුළංවලින් මම ඇස් දෙක පියාගත්තේ දැනුන හැඟීමට මට උපරිම දැනීමක් ඕන නිසා.

ටිකවේලාවකින් මම ඇස්දෙක ඇරියේ හීනි අත් දෙකක උනුසුමක් මට දැනුන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටිකවේලාවකින් මම ඇස්දෙක ඇරියේ හීනි අත් දෙකක උනුසුමක් මට දැනුන නිසා.

" මැනික.. ඔයා නැගිට්ට..ද.. ? "

" ම්මම..ඔයා ගොඩක් වෙලා ද නැගිටලා.. "

BANG MISSUS || OT7 || COMPLETED  Where stories live. Discover now