දෛවයේ සරදමින්...

435 76 298
                                    


SeokJins' Pov

" කිම්.... සොක්ජින්..... මෙහෙ එනවා.... ජිහුව අරගන්නවා.... ඉක්මනින්..... අර කෙල්ලො දෙන්නා කාමරේ පෙරළල ද දන්නැ... මනුස්සයෝ.... මම ගිහින් ඒ දෙන්නාව රෙඩි කරනකන් මේ ජිහුගේ කිට් එක අන්දන්න.. "

" ආ... හරි.. හරි... බබා... "

" මතක් කරලා ජිහුට පැම්පස් එක අන්දවනවා... නැත්නම් ඔයාටම තමා.. නාන්න වෙන්නනේ.. එතන ගිහින්.. "

" මට..... ? "

" මොකද ජිහුව තියාගන්නේ.. ඔයා... නැතුව මම නෙවෙයි නේ... මිස්ටර් සොක්ජීන්... මට එතන ගිහින් බලන්න වැඩ කීයක් ද... ? "

" හාා... හරි බබා.... "

කකා හිටිය රයිස් කේක් එකත් දමලා ගහලා මම ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ බිනා මට ජිහුගේ කිට් එක දීලා ගිය නිසාමත් නෙවෙයී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කකා හිටිය රයිස් කේක් එකත් දමලා ගහලා මම ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ බිනා මට ජිහුගේ කිට් එක දීලා ගිය නිසාමත් නෙවෙයී.. එයාගෙ පිච් එක ටිකක් විතර බිහිසුනු විදියට මට ටියුන් උන නිසා.

බිනා දුවලා දෙන්නාගෙ රූම් එකට යද්දි මම ජිහුගෙ රූම් එකට ගියා. මම යද්දී එයා හොදට නිදි.. හොදට කිරි බීලා නිදන් ඉන්න විදිහ​... හරිම කියුට් මයේ කොල්ලා.. එහෙම වෙන්න එපැයි නේ අප්පා වල්ඩ් වයිඩ් හැන්ඩ්සම් වෙද්දී බබා වල්ඩ් වයිට් කියුට් වෙන්න එපැයී.

හිතට දැනුන පුදුමාකාර ප්‍රවුඩ් ෆීලින් ග් එකත් එක්කම මම ජිහූගේ කිරි පාට කම්මුල්වලට පුංචි හාද්දක් තියලා එයාව බේබි කෝට් එකෙන් එළියට ගත්තේ පරිස්සමින්. ජීහුව ඇද උඩින් තියලා මම එයාව ලැස්තී කලේ පරිස්සමින්. ජිහුව ලැස්ති කරලා මම එයාව වඩා ගත්තේ එයාව අයෙත් කෝට් එකෙන් තියන්න​... ඒත් එයා ඇරිලා මන් දිහා බලන් ඉන්නවා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
BANG MISSUS || OT7 || COMPLETED  Where stories live. Discover now