මගේ ඔලුව රිදෙනෝ...

335 59 328
                                    


Amis' Pov
Lady Doctor

නයිට් ශිෆ්ට් එක ඉවර කරලා මම ඉක්මනින් ගෙදර ගියේ පරක්කු වෙයි කියලා තිබුන බයට..

ඇයි මං බය... මට පිස්සු ද... ?

ආාාශ්... කාම් ඩවුන් ගොං අමී...
It's Just a function... But......but.....
ආාාා... හිතන්නෙපා....

වොශ් එකක් දාගෙන ඇවිත් මම සුපුරැදු පරිදි මගේ කබඩ් එක පෙරලන්න ගත්තා.. ආාාශ්.... පිස්සු හැදෙනවා....

" ආාාාශ්....... "

හරිනේ.. හරිනේ.. රෙදි නායේ ගිහින් මාව යට උනා... බේරගන්ඩෝ... කවුරැත් නැද්දෝ... ශිට්... ඔයාව බේරගන්න කවුරැ එන්නද.. මෙතන නැගිටිනවා ගොං අලයා..

බොහොම අමාරැවෙන් රෙදි අස්සේ පීනලා පීනලා මම දිවිරැක ගෙන විනාඩි ගානක් හුස්ම අරගෙන බිම වැටිලා තිබුන රෙදි කන්ද දිහා බැලුවා...

" ඕ.. ගෝඩ්...මේ ඔක්කොම මගෙ ද.. ? "

" දෙයියනේ මේක මං කවදද ගත්තේ.. "

" ඔප්පාගේ ශර්ට් එකකුත් තියනවා... විනාසයි.. මේක ශේපට ගිහින් ඇදුම් බක්කියට අතඅරිනවා... "

" ⁣ඊයාාා... කවුද මේවා අදින්නේ... "

" ශිට් දැන් මං මොකක් ද අදින්නේ... "

" ඇයි මං මේක ගත්තේ... අපරාදේ.. "

රෙදි කන්ද දිගේ බඩ ගාලා ගාලා මං හිත ඇසයි දෙකම කැමති උන ඇඳුම දඩ බඩ ගලා අයන් කරලා ඇදගත්තා. ලයිට් මේකප් එකකුත් දාලා මං කන්නාඩියෙන් පේන ම⁣ගේ ලුක් එකේ අඩුපාඩුත් බලලා ඉක්මනින් ගෙදරින් ආවා.

 ලයිට් මේකප් එකකුත් දාලා මං කන්නාඩියෙන් පේන ම⁣ගේ ලුක් එකේ අඩුපාඩුත් බලලා ඉක්මනින් ගෙදරින් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කාර් එක නවත්තලා මම ආයෙත් මගේ අවුට්ෆිට් එක දිහා බැලුවා..

මේක වෙඩිමකට සෙට් නේ...

BANG MISSUS || OT7 || COMPLETED  Where stories live. Discover now