වෙන්ඩ මිසිස්....

281 52 274
                                    


Hoseok's Pov

උ⁣දේම නැගිටලා මං හොඳ හොට් වෝටර් ශවර් එකක් දාගෙන මං ඩෝම් එකේ ඉද්දි අදින්න ආසම කිට් එකත් ඇදලා මිරර් එක ගාවට ගිහින් මගේ ලයිට් වයිට් කලර් කොන්ඩේ හැදුවා. එහෙම්ම මම එතන ඉදන් ගත්තු පික්චර් එක ඉන්ස්ටා අප්ඩේට් කරලා තත්පර ගානක් ඇතුළත අදටත් මගේ පුංචි පිංන්තුරේට ලැබෙන ආදරය දිහා බලන් හිටියා.

මෙච්චර කල් ගිහිනුත්.. ආමී.. අපි අතර තිබුනු බැදීම.. එහෙමමයි.. නේද කියලා මට හිතුනා... දවසම සුබයි... අද...

මිකිවත් වඩාගෙන ම මම පහළට යද්දි කවුරැත් පහළ නෑ..

" කෝ... මේ මිනිස්සු... ? "

මං හතරවටේ ම බැලුවත් කවුරැත් පෙන්න හිටියේ නැති එළියට ගියත් දැක්කේ බම් බම් මස් කට්ටක් අරන් පණ එපා කියලා දුවද්දි ටැනී ටයිගර් වර්ශන් එකට ඇවිත් මොනි හොලී එක්ක ඒ පිටිපස්සෙන් දුවනවා.. මිකීත් අත යටින් ලිස්සලා ඒ පැත්තට දුවද්දි මං ආයේ ඇතුළට ආවේ ඔය සෙල්ලම ඉවර වෙන්නේ ටේයොන් හරි මියු හරි ඇවිත් කෑ ගැහුවොත් විතරක් නිසා...

මොකද ඩෝග් කන්ට්‍රෝලින් හොඳටම පුලුවන් ඒ දෙන්නට නේ...

" හොබී... ඔයා ඔහොමද යන්නේ.. ? "

ඩෝම් එක ඇතුළට ගියාමයි මං දැක්කේ හොඳට ලැස්ති වෙලා පහළට එන බිනා නුනා..ඒ පිටිපස්සෙන් මෙන්න මුලු බැන්ග් පරම්පරාවම එනවා...

ඕ...ගෝඩ් අද මොකක් හරි යුද්ධයක් වත් ද.. ? මට මතක නෑ නේ...

" හොබී.... හ්‍යෝන් යන්නැද්ද... ? "

" ⁣ඒක තමා ටේයොනා... මං නම් හිතුවේ නෑ... අද වගේ ශොපින් ෆියෙස්ටා දවසක හොබී ද ෆැශන් හ්‍යෝන් මේ හැමදාම අදින කිට් එක ගහයි කියලා.... "

" යාා...යා... ජිමිනි.. මේ කිට් එක මං ආසම එක... හරිද අනික අද කොහේද ශොපින්...අනික.. ඔක්කොම එකට... ඔයාලා කඩයක්ම රෙන්ට් කරාද.. ? "

Super Tuna

Chamchi.....Hah......!
Chamchi.....Syupeo chamchi.....!

Palttakpalttak ttwineun gaseum
Nae mulgogineun eodi ganna
Donghaebada seohaebada
Nae mulgogineun.........
E...odisse....ulkka........

එකපාරටම කොහේදො ඉදන් ආව ජින් හ්‍යෝන්ගෙ සද්දේ නිසා කට්ටියම ෆුල් හොල්මන් වෙලා ජින් හ්‍යෝන්ව හෙව්වත් එයා පෙන්න හිටියේ නෑ....

BANG MISSUS || OT7 || COMPLETED  Where stories live. Discover now