-1-

1.2K 231 36
                                    

" හුම්....... මේපාරවත් අපි යන්කෝ "
ජන්කුක් යුන්ගිගේ අතේ එල්ලිලා එයාගේ මුනට එබුනා.

අලුත් අවුරුද්ද ලබන්න තව තියෙන්න දවස් කීයද ඒත් තාම ජන්කුක් බැරිවුනා යුන්ගිව බාල් නැටුමට යන්න කැමති කරවගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අලුත් අවුරුද්ද ලබන්න තව තියෙන්න දවස් කීයද ඒත් තාම ජන්කුක් බැරිවුනා යුන්ගිව බාල් නැටුමට යන්න කැමති කරවගන්න.

" අහ්ග්......... ඒක එපාවෙන වැඩක්නේ "
යුන්ගි කිව්වේ උගුර යටින් සද්ද කරන ගමන් මුන ඇඹුල් කරගෙන

මොකද යුන්ගි ගොඩක් කැමති කවුරුත් නැති තැනක ජන්කුක් එක්ක තුරුලු වෙලා අවුරුද්ද ලබනවා දකින්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකද යුන්ගි ගොඩක් කැමති කවුරුත් නැති තැනක ජන්කුක් එක්ක තුරුලු වෙලා අවුරුද්ද ලබනවා දකින්න.

" අර මනුස්සයවනම් මම හූරනවා. බලන්නකෝ එයා වාඩිවෙලා ඉන්න ලස්සන. "
ජන්කුක් කිව්වේ ගොඩක් තරහින් , මොකද ජන්කුකියි , යුන්ගි වැඩිපුරම ඉන්න ආස බංකුවේ කවුද මන්දා ඉන්නවා.

යුන්ගි ජන්කුක් දිහා බලන කොට දැක්කා ජන්කුක්ගේ කළුයි , සුදුයි බූල් පිරුනු නැට්ට එයා ඇදන් ඉන්න බූල් ජැකට් එකෙන් එලියට ඇවිත් කෙලින් වෙලා තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුන්ගි ජන්කුක් දිහා බලන කොට දැක්කා ජන්කුක්ගේ කළුයි , සුදුයි බූල් පිරුනු නැට්ට එයා ඇදන් ඉන්න බූල් ජැකට් එකෙන් එලියට ඇවිත් කෙලින් වෙලා තියෙනවා.

ඒක දැක්ක ගමන් යුන්ගි ඉක්මනින් ජන්කුක්ගේ නැට්ට එයාගේ ජැකට් එක ඇතුලට දැම්මා.

" කුකිට බෑ එයාව හුරන්න. කවුන්සිලේ අය දැනගත්තොත් කුකිට දඩුවම් කරයි. මතකනේ ගියපාර ඔයාට ලැබුන දඩුවම  "
යුන්ගි ජන්කුක්ගේ නහයට හිමින් තට්ටු දානගමන් මතක් කලා.

" හුම්....... එක ගොඩක් අමාරු වැඩක් වුනා ඇත්තමයි. "

ජන්කුක් මතක් වුනා එයාටත් වඩා දග වලාකුලක පුලුන් පිලිවලකට පීරන්න වුන එක ගැන.
ඒ වලාකුල එක තැනක ඉන්නේ නැතුව එහාට මෙහාට පාවෙනකොට ජන්කුක්ට සිද්ද වුනා ලොකු පනාවකුත් අරන් වලාකුල පස්සෙන් දුවන්න.

ජන්කුක් හා යුන්ගි කියන්නේ හුරතල් එන්ජල්ස්ලා දෙන්නෙක් , ඒත් එයාලා පුංචි පූස්පැටව් දෙන්නෙක් වගේ , ඉතින් එයාලා මිනිස් ස්වරූපයට එනකොට එයාලාගේ නැට්ටයි කන්දෙකයි ඉතිරිවෙනවා.

මේවගේ එන්ජල්ස්ලා ලොකේ හැමතැනම ඉන්නවා. එයාලා හරිම දගයි. එයාලා සමහර වෙලාවට හොද මිනිස්සුන්ට උදව් කරනවා.

හැබැයි රහසින්.........








විකාරයක් නේ 😂.......  

Vmin රික්වෙස්ට් එකක් වෙනුවෙන් ලියන්න ගත්තේ 😁
kimminshi603 නංගා ඔයා ඉල්ලපු ස්ටයිල් එකෙන්නම් නෙමේ . ඒත් මං ඒවිදියේ එකකුත් ලියන්නම්. :-)

Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now