-6-

625 193 23
                                    

" දෙයියනේ  අර ජිමින් , චූටි පූස් තැන්ක්ස් හොදද "
ටේ කලුසුදු මිශ්‍ර වුන පූස් පැටියගේ ඔලුව   අත ගලා ශොප් එක ඇතුලට දිව්වා.

" ආ මේ ඉන්නේ මෙහෙ එනවා. දග පුසා , දග පුසා "
යුන්ගි කලුසුදු මිශ්‍ර වුන පූස් පැටියව උස්සලා අරන් වඩාගත්තා. පූස්පැටියා හරි උනුසුමට යුන්ගිට ගුලි වෙලා පුරු පුරු ගානවා.
කොලම්.......

******************************

" හායි , මාව මතකද "
ටේ ජිමින්ගේ ඉස්සරහින් හිටගෙන ලස්සන හිනාවක් දැම්මා.

ටික වෙලාවක් ඇහිබැම හකුලුවන් බලන් හිටපු ජිමින්ගේ මුනට සිනාවක් ආවේ ඊයේ තමන්ගේ ඇගෙ හැප්පිලා ගල් උනු තරුණයව මතක් වෙලා.

" මතකයි , වාඩිවෙන්න "
ජිමින් එයාගේ හිනාව පොඩ්ඩක්වත් වෙනස් නොකර ටේට එයාගෙ ඉස්සර තියෙන පුටුව පෙන්නුවා.

" කොහොමද "
ටේට මොනා කියන්නද තෙරෙන්නෑ.

" වරදක් නෑ "
ජිමින්ගේ ඇස් ගිලෙන හිනාව. පිච් වගේ කම්මුල් ටේට හාදුවලින් තෙමන්න ඕනේ . " ජිමින් අවසර දෙයිද දන්නෑ " ටේ කල්පනා කරනවා.

" ඔයා බාල් නටනවද "
ජිමින් අහනකොට ටේට ජිමින්ගෙන් එනවද කියලා අහන්න හිතුනා.

" කුකී........... ඔක නවත්තන්න "
ජිමින් ඉන්න මෙසෙට අල්ලපු මෙසේ ඉන්න ජන්කුක් එයාගේ කලු පාට පූස් කන් දෙක පුලුවන් තරන් ඉහලට කරගෙන ඉන්නවා.

යුන්ගිගෙ හිම පාට කන් පහලට නවන් ඉන්නේ ජන්කුක්ගේ වැඩ වලින් එයාලව කවුරුහරි දකී කියලා බයෙන්.

" අ........ නෑ මට කවුරුත් නෑ "
ටේ එයාගේ මුන පහත් කරලා හුරතල් විදියට කිව්වා.

" අයියෝ හරි අපරාදේ . "
ජිමින් එහෙම කියනකොට ඔලුවදෙපැත්තට වනපු ටේ ඔයා යනවද කියලා ඇහුවේ. ඇස් දෙක දිලිසෙන කොට.

" ඔව් , මගේ බොයි එක්ක "
ජිමින් ආයෙත් හිනාවුනා.

" අයියෝ , කවුද ඒ ගල්හිපාටුවා.  "
ජන්කුක් තරහින් කියන කොට එයාගේ පුලුන් වලිගේ කෙලින් උනා. යුන්ගි ඉක්මනින් ජන්කුක් අරන් ඔඩොක්කුව උඩින් තියාගත්තා.

" සර්ල මොනාහරි ඕඩර් කරනවද "
යුන්ගි ජන්කුක්ව එයාගේ තුරුලට ගන්න කොට එතනට ආපු වෙටර් කෙනෙක් ඒදෙන්නා දිහා ඇස් කොනින් බලා අහක් බලාගත්තා.

" ඔව් මට බනනාමිල්ක්ශෙක් තුනක් ඕන "
ජන්කුක් එහෙම කියලා ඇගිලි දෙකක් වෙටර්ට පෙන්නුවා.

" තුනයි "
යුන්ගි ජන්කුක්ගේ තවත් ඇගිල්ලක් දිග ඇරලා කිව්වා.












පුංචි බට්ටනේ මේක කම්මැලිදෝ.........

Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now