-12-

580 176 20
                                    

" මං බාල් නටන්නේ මගේ හනී එක්ක "
ජිමින් ටේගේ පපුවට තුරුල් වෙලා කෑගැහුවා.

" හනී , මන්ද , ආනේ ඔයා මාත් එක්ක බාල්......... "
ටේ උඩ පැන පැන කෑගහනවා. දෙවනි පාරටත් ටේගේ පස්ස කූන් ගෑවේ එයාගෙ මෝඩ කතාවලට

" අපි යන් "
ජිමින් ගස්සගෙන හැරුනා.

ඒත් ආයෙත් දුවන් ගිහින් ලොකු ගලක් උස්සගත්තු ජිමින් ඉස්සරහා නවත්තලා තිබ්බ යොන්සෙන්ගේ සුපෝඛභෝගි කාර් එකට අත් ඇරියා.

ඒක දැක්කම ඇස් උඩ ගිය යොන්සෙන් හූන් පැටියෙක් වගේ ඔලුවට අත ගහගෙන එලියට දුවගෙන එනවා.

" යමූ යමූ "
තාම වෙච්ච දේ හිතාගන්න බැරිව හිටපු ටේව ඇදගෙන ජිමින් දුවන්න ගත්තා.

යොන්සෙන් විමින් දෙන්නා පස්සෙ පන්නනවා.

" තව හයියෙන් "
ටේ පිටිපස්සෙන් යකෙක් වගේ පන්නන යොන්සෙන්ව දැකලා ජිමින්ගේ අත තද කරලා අල්ලගෙන ඉස්සර වුනා.

දෙන්නා දුවලා දුවලා හති වැටුනම පාර අයිනේ ලොකූ ගහකට මුවා වුනා.
යොන්සෙන් බැන බැන දුවනවා.

" ඒක නම් නියමයි "
ජිමින් ගහට හේත්තු වෙලා ටේගෙ පපුවට අත්දෙක තියාගෙන හිනාවෙනවා. ටේ ඉන්නේ ජිමින්ගේ ඉස්සරහින් , ටේගේ එක අතක් ගහෙත් අනිත් අත ජිමින්ගේ ඉනෙත් තිබුනා.

" ඉතින් ජිමින් "
ටේ හති අරින ගමන් ජිමින්ගේ ඇස් දිහා බැලුවා.

" හ්ම්.........."
ජිමින් බලන් ඉන්නවා ටේ කතාකරනකන්

" හුරුබුහුටි තරුණයා කැමතිද මාත් එක්ක බාල් නටන්න "
ටේ හිනාවෙනවා. ඒ එයාගේ අවංකම හිනාව.

" හුරුබුහුටි තරුණයා කැමතිලු , කඩවසම් තරුණයා එක්ක නටන්න "
ජිමින් ටේගේ කම්මුලට හාදුවක් තියලා යන්න ගියා.

ටේ ජිමින් යන දිහා බලන් හිටියේ හුගක් සතුටින්.

********************

" දැක්කද යුන්ගි , එයාට පාට්නර් කෙනෙක් ලැබුනා. "
ජන්කුක් උඩ පනිනවා. එයා ඉන්නේ ගොඩක් සතුටින්.

ඒක ජන්කුක්ගේ රෝස කම්මුල් වලින් පෙනවා.

යුන්ගි ඒයා පුංචි කෝලමව වැලදගත්තා. හොද උනුසුමට









Kishu :-)

New Year Bal Dance ||Vmin||yoonkook||☑️Where stories live. Discover now